
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ඉකුත් අප්‍රේල් මාසයේ පනවා තිබූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය වූ 44% අගය ඉකුත් දා 30% දක්වා අඩුකිරීම පිළිගන්නා බව පවසන ලංකා වානිජ මණ්ඩලය මෙරට අපනයන ක්‍රියාවලියේදී එය කලාපීය තරඟකරුවන් සමඟ පෙළගැසීම සඳහා ඵලදායී පළමු පියවරක් ලෙස හඳුන්වයි.
නිවේදනයක් නිකුත් කරමින්, ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ, අගෝස්තු 1 වැනිදා වන විට තවදුරටත් තීරු බදු අඩුකිරීමක් ලබාගැනීම සඳහා අමෙරිකානු බලධාරීන් සමඟ සිය සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසයි.
එමෙන්ම කලාපයේ අනෙකුත් රටවල් මීට සාපේක්ෂව වඩා අඩු තීරුබදු වලින් ප්රතිලාභ ලැබීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය පෙන්වාදෙයි.
ගැනුම්කරුවන්ගේ විශ්වාසය පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තත්ත්වය ඉහළ නැංවීම සහ දිගුකාලීන වෙළෙඳ වර්ධනයට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රගතිය අත්‍යවශ්‍ය බව ද වාණිජ මණ්ඩලය අවධාරණය කර තිබේ.
කර්මාන්ත අංශය, සම්බන්ධීකරණ උපදේශනය සහ නිර්මාණාත්මක සංවාදය හරහා රජයට තවදුරටත් සහාය වීමට සූදානම් බව ද එම මණ්ඩලය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart