
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්මලාන ගුවන් තොටුපොළ පදනම් කරගනිමින් ක්රියාත්මක වන ගුවන් පුහුණු පාසලකට අයත් ‘සෙස්නා 152’ (Cessna 152) වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද(25) එම ගුවන් තොටුපොළේ හදිසි ගොඩබෑමට යෑමෙන් අනතුරකට ලක්ව තිබේ.
4R-DRA ලෙස ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානයට සිදුවීමෙන් හානි සිදුව ඇති අතර, එහි සිටි නියමුවා කිසිදු හානියක් නොමැතිව බේරී ඇත.
මෙම සිදුවීමත් සමග ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට තාවකාලිකව බාධා එල්ල වී ඇති අතර, හානියට පත් ගුවන් යානය ඉවත් කර අදාළ ප්රදේශය යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart