
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තියට අනුව, ශ්රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂණයක් පවත්වා, සමාගම් 22ක් විසින් “SGO/sgomine.com” නම් තහනම් යෝජනා ක්රමයක නියැලී, මෙහෙයවා සහ ප්රවර්ධනය කර ඇති බව තහවුරු කරගෙන ඇත.
ඒ අනුව, පහත සඳහන් සමාගම්/යෙදුම් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ තහනම් යෝජනා ක්රම ලෙස තහවුරු කර තීරණය කර ඇත.
1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark – Wo International (Pvt) Ltd
4. V M L International (Pvt) Ltd
5. Global Lifestyle Lanka (Pvt) Ltd
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet/ Questnet
14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd./ Netrrix
22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart