3 years ago Tags #ceylonwire 2024 T20 ලෝක කුසලානයට කිරන් පොලාඩ් එංගලන්ත කණ්ඩායමට 2024 වසරේ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දි එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරට බටහිර ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කිරන්
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තාවෝ පළමු ටෙස්ට් ජය ලබති ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුම්බායි හිදි අද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කරනු ලැබීය. වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය
3 years ago Tags #ceylonwire අවුරුද්දකට පස්සේ ක්‍රීඩා කරපු ධනුෂ්ක ඊයේ කීයක් ගැහුවද?(වීඩියෝ) සැළකිවයුතු කාලයකට සහ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකින් අනතුරුව යළි ක්‍රීඩා පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව ඇත. වසරක පමණ
3 years ago Tags #ceylonwire තහනම ඉවතට – ධනුෂ්ක හෙට SSC එකට ගහනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ක්‍රිකට් කමිටුව සහ කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක
3 years ago Tags #ceylonwire අම්පයර් බයකළාට ටොම් කරන්ට තරග තහනමක් විනිසුරුවරයකු බිය ගැන්වීම සම්බන්ධයෙන් වරදකරුවීමෙන් පසු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටොම් කරන් හට 2023/24 බිග් බෑෂ් තරඟාවලියේදී සිඩ්නි සික්සර්ස් (Sydney Sixers)
3 years ago Tags #ceylonwire IPL වෙන්දේසියේදී ලොකු ගණන්වලට ක්‍රීඩකයන් විකිණිල්ල කාර්තික් විවේචනය කරයි(වීඩියෝ) IPL වෙන්දේසි ක්රමයේ ඇති හිඩැස් විදේශීය ක්‍රීඩකයන් විසින් “යහපත් නොවන” අයුරින් ප්‍රයෝජනයට ගැනීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් විවේචනය කර
3 years ago Tags #ceylonwire ශෂාන්ක් සිංට යනඑන මං නැති කළ පන්ජාබ් කිංග්ස් – ලංසු තියලා අරන් පස්සේ එයා එපා කියලා(වීඩියෝ) IPL ක්‍රීඩක වෙන්දේසියේදී පන්ජාබ් කිංග්ස් බලධාරීන් විසින් වැරදීමකින් ශෂාන්ක් සිං නම් ක්‍රීඩකයා තෝරාගැනීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. ශෂාන්ක් 32
3 years ago Tags #ceylonwire දකුණු අප්‍රිකාව ඉන්දියාවෙන් වාඩුව ගනී සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්විය. පළමුව පන්දුවට පහරදුන් දුන්
3 years ago Tags #ceylonwire පොඩිමාලිව කෝටි 4.80කට මුම්බායි මිලදී ගනී(වීඩියෝ) ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර නොහොත් පොඩිමාලි ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබේ. මුම්බායි ඉන්දියන්ස්
3 years ago Tags #ceylonwire කමින්ස් අභිබවා ස්ටාක් වැඩිම මුදලකට අලෙවිවෙයි – වනිඳුට වැඩි ගාණකට ඩිල්ශානුත් විකිණෙයි ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අභිබවා ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩි මුදලකට මිලදීගත් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්