
මැතිව්ස්ගේ දැවීයෑම ගැන විනිසුරුවරුන්ට එරෙහිව ICCයට පැමිණිලි කරන්න – හිටපු ක්රීඩකයෝ පිරිසක් ඉල්ලති
ඇන්ජලෝ මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවීයෑමේදී( TIMED OUT ), විනිසුරුවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අනතර්ජාතික ක්රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනුකරන ලෙස ශ්රී ලංකා හිටපු ක්රිකට්