2 years ago Tags #ceylonwire දූෂණ නැවතුණේ නැත්නම් ක්‍රිකට් ගැන විශ්වාසය නැත්තටම නැතිවෙයි – සංගක්කාර නිසි පාලනයක් නොමැති ලීග් තරගාවලි ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීමේ සිදුවීම් සහ දූෂණ ක්‍රියා සඳහා තෝතැන්නක් වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්
2 years ago Tags #ceylonwire ගිනියාවේ පාපන්දු තරඟයක ඇති වූ ගැටුමකින් දුසිම් ගණනක් මැරිලා ගිනියාවේ දෙවැනි විශාලතම නගරය වන N’zérékoré හි පැවැති පාපන්දු තරඟයක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයන් රැසක් මියගොස් ඇති බව විදේශීය ජනමාධ්‍ය
2 years ago Tags #ceylonwire ජේ ෂා ක්‍රිකට් මහ පුටුවේ වැඩ පටන්ගනී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන තනතුරුවල අත්දැකීම් සම්භාරයක් රැගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ භූමිකාව භාරගෙන
2 years ago Tags #ceylonwire හිතාගන්න බැරි නෝබෝල් නිසා අබුඩාබි T10 තරගවලියේ තරග පාවාදීම් ගැන සැකයක් අබුඩාබි T10 තරගවලියේ දී අසාමාන්‍ය ලෙස ‘නෝබෝල්’ පන්දු යැවීම නිසා තරග පාවාදීම් පිළිබඳ කතාබහක් මතුව තිබේ. සැකකටයුතු නෝබෝල් මාලාව නිසා
2 years ago Tags #ceylonwire ලංකාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් තහනම් වෙන්න ඔන්න මෙන්න ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තුළ පවතින අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තහනමකට
2 years ago Tags #ceylonwire හෘදයාබාධයකින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ග්‍රවුන්ඩ් එකේම මියයයි වෘත්තීය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන 35 හැවිරිදි ඉම්රාන් පටෙල් පූනේ හි පැවති තරඟයක් අතරතුර ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් තිබේ. පටෙල් ගාර්වෙයාර්
2 years ago Tags #ceylonwire පෝප් අවුට් කරන්න ෆිලිප්ස් ‘සුපර් මෑන්’ උඩ පන්දුවක් රැකගැනී (වීඩියෝ) එංගලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද නවසීලන්තයේ ග්ලෙන් ෆිලිප්ස් විස්මිත
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ටෙස්ට් වාර්තා අලුත් කරමින් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 42කට දැවීයයි අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණඩායමක් ඉනිමකදී ලබාගත් අඩුම, ලකුණු සංඛ්‍යාව අද දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ වාර්තා කරන ලදී.
2 years ago Tags #ceylonwire විරෝධතා නිසා ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරගාවලිය කල්දමයි ශ්‍රී ලංකා – පාකිස්ථාන A ක්‍රිකට් කණ්ඩායම් අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක කල් දමා තිබේ. සත්කාරක පකිස්ථානයේ
2 years ago Tags #ceylonwire ලෝක ටෙස්ට් කිරුළ වෙනුවෙන් දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකා පිල අද පිටියට ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු ද සමගින් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් පිටියට පිවිසීමට