1 year ago Tags #ceylonwire ඉන්දියාවේ ජේ ෂා ICC නව සභාපතිවරයා ලෙස තේරී පත්වෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මීළඟ සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික ජේ ෂා නිතරගයෙන් තේරී පත්වී තිබේ. 2019 ඔක්තෝම්බර් මාසයේ සිට ඉන්දීය
1 year ago Tags #ceylonwire තරග පාවාදීම – ලංකාවේ තියපු ලෙජන්ඩ්ස් කුසලානයට ආපු පන්ජාබ් රෝයල් කණ්ඩායමේ මැනේජර්ට රු.මිලියන 11ක දඩයක් ශ්‍රී ලංකාවේ පැවැති ලෙජන්ඩ්ස් කුසලාන 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත ඉන්දීය ජාතික ආකාෂ් පච්ලෝඩියාට වසර 02ක බරපතළ වැඩ
1 year ago Tags #ceylonwire අවුරුදු 2කට පස්සේ ලෝඩ්ස් පිටියෙන් ආයෙත් ටෙස්ට් ගහන්න පැතුම් ලැස්ති වෙයි මීළඟ ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පැතුම් නිශ්ශංක ලෝඩ්ස් පිටියේදී එක්වනු ඇති බව වාර්තා වේ. මේ වසරේ සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ
1 year ago Tags #ceylonwire ජයසූරියගේ පුතාගෙන් මංගල තරගයේ දී අර්ධ ශතකයක් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ 17 හැවිරිදි පුත් රනුක් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් මේජර් ලීග් වයස අවුරුදු
1 year ago Tags #ceylonwire පළමු ටෙස්ට් තරගයේ එංගලන්තයේ ආන්දෝලනාත්මක පන්දු මාරුව ගැන ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී සිදුවූ මතභේදාත්මක පන්දු හුවමාරුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire පාකිස්ථානය පළමුවරට ටෙස්ට් පිටියේදී බංග්ලාදේශය හමුවේ දණ නවයි අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව තිබේ. රාවල්පින්ඩි හි ඊයේ පැවැති
1 year ago Tags #ceylonwire පළමු ටෙස්ට් තරගයේදී ලංකාව එංගලන්තයට දුන් සටන සංගා අගයයි – අඩුපාඩුත් පෙන්නයි එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5ක පරාජයක් ලැබුවද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දැක්වූ දස්කම් පිළිබඳ හිටපු ශ්‍රී ලංකා නායක
1 year ago Tags #ceylonwire මැතිව්ස්ගෙන් විනිසුරුවරුන්ට චෝදනාවක් එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබියදි පිටියේ විනිසුරුවරුන් විසින් පන්දුව මාරු කිරීමට කටයුතු
1 year ago Tags #ceylonwire පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට – කමිඳුගෙන් අගනා ශතකයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය එංගලන්තය කදුලු 5කින් ජයගැනීමට සමත් විය. මෙම ටෙස්ට් තරගය පැවැත්වුණේ
1 year ago Tags #ceylonwire වෙල්ලාලගේ සංගාගේ බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමට තෝරාගනී එළඹෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී