5 months ago Tags #ceylonwire එලෝන් මස්ක් පවා සුබපැතූ ළාබාලතම චෙස් ලෝක ශූරයා ‘ගුකේෂ් දොමරජු’ (වීඩියෝ) ඉන්දීය යොවුන් ක්‍රීඩක ගුකේෂ් දොමරජු ලොව ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්විය. ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති අවසන් තරඟයට සහභාගී වී ඉන්
5 months ago Tags #ceylonwire ලංකා T10 තරග පාවාදීම් ඇරඹිලා! – ගාල්ල කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ලංකා T10 ලීග් තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරු ශ්‍රී ලංකා ක්‍රීඩා පොලිස් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ 06ක් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු දසදෙනා අතර ICC එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 යන ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයෝ කිහිපදෙනෙක් මේ වන
5 months ago Tags #ceylonwire දික්වැල්ලගේ ක්‍රිකට් තහනම අවුරුදු 3 සිට මාස 3 දක්වා අඩුකරයි – දැන් ක්‍රිකට් ගහන්න පුළුවන් නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. ඒ
5 months ago Tags #ceylonwire චමරි එක්දින පිටියේ පිත්තෙන් දෙක වෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි දෙවැනි තැනට පත්ව තිබේ. එහි
5 months ago Tags #ceylonwire ලංකා T-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැලේදී ඇරඹේ කණ්ඩායම් 06කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලංකා T-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ. සමාරම්භක උළේල
5 months ago Tags #ceylonwire සනත් පරාජයට හේතු කියයි ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා සිහිනය දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස
5 months ago Tags #ceylonwire සිරාජ්ට සහ හෙඩ්ට ICC ය දඩ ගසයි ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් යන දෙදෙනාටම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) දඩ ගසා තිබේ. මීට හේතු වී
5 months ago Tags #ceylonwire 2028දී ඔලිම්පික් යන්න සුගත් තිලකරත්න සූදානම් වෙයි 2028 වසර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ජයග්‍රහණ අපේක්ෂා කරන වසර බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසයි. ක්‍රීඩාවෙන් දේශපාලනය
5 months ago Tags #Alert ශ්‍රී ලංකාව පැරදවූ දකුණු අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට එයි ශ්‍රී ලංකාව පරදවමින් පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණීමට සමත්විය. දකුණු