2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ඉන්දියාවේ ‘අමුල්’ කිරි ඉන්දියාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා වන ‘අමුල්’ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ නිල කණ්ඩායම් අනුග්‍රාහකයා
2 years ago Tags #ceylonwire ලෝක කුසලාන පෙරහුරු තරග : බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරාජය කරයි 2023 ICC ලෝක කුසලානයට පෙර පැවති ගුවහාටි හිදී අද පැවැති පෙරහුරු තරගයකදී, ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.
2 years ago Tags #ceylonwire ආසියානු ක්‍රීඩා : කාලිංග සහ අරුණ මීටර් 400 අවසන් වටයට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි මූලික වටයේ පළමු තරගයට එක්වුණු කාලිංග කුමාරගේ එහි පළමු ස්ථානය හිමි කරගත්තේය.
2 years ago Tags #ceylonwire ආසියානු ක්‍රීඩා : නදීෂා රාමනායක අවසන් තරගයට ආසියානු ක්‍රීඩා උලෙලේ මිටර් 400 කාන්තා ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නදීෂා රාමනායක සමත් විය. ඒ අනුව ඇය
2 years ago Tags #ceylonwire ජස්වර් උමාර් පාපන්දු සභාපති ලෙස යළි පත්වෙයි අද පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස තේරී පත් විය. ලීග 67කින් ජස්වර්
2 years ago Tags #ceylonwire ලෝක කුසලානය – අවසන් පූර්ව වටයේ තරගකරුවන් 04දෙනා ගැන මුරලිගෙන් අනාවැකියක්(වීඩියෝ) සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔහුගේ හොඳම අවසන් පූර්ව තරගකරුවන් හතරදෙනා තෝරාගෙන තිබේ.
2 years ago Tags #ceylonwire නිදොස් වූ ධනුෂ්කගේ ක්‍රිකට් තහනම අයින්කරන්න ක්‍රීඩා ඇමැති පෙරට එයි කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම
2 years ago Tags #ceylonwire හෙට පාපන්දු නිලවරණයෙන් අනිවාර්යෙන්ම ජය ගන්නවා – ජස්වර් උමාර් හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් තම පාර්ශවය විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් පවසයි. හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයට තෙවැනි පාර්ශවයකින්
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනයට ලැබෙන සල්ලිවලට වෙන්නේ මොනවද කියලා හොයන්න ඕනෑ – ඇමැති කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීමට යොදවන්නේද යන්න පිළිබඳව සොයාබැලීමේ වැදගත්කම ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අවධාරණය කරයි.
2 years ago Tags #ceylonwire “මට සතුටුයි…ආයෙත් ක්‍රිකට් ගහනවා..”- ධනුෂ්ක කතාකරයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේදී ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලට නිවැරැදිකරු බව සිඩ්නි අධිකරණයක් විසින් අද