2 years ago Tags #ceylonwire පැය 24ක් යන්නත් කළින් අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි(වීඩියෝ) ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ අතුරු පාලන කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත්
2 years ago Tags #ceylonwire “ඇමැතිගේ විවේචන විහිළුවක්, අපි තෝරපු හැම ටීම් එකක්ම ඇමැති අනුමත කළා” – ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ විවේචනයට ප්‍රතිචාර දක්වා ඇති අතර, එය “හාස්‍යජනක” සහ ‘දේශපාලන ක්‍රියාවක්’ ලෙස
2 years ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව තහනම් නියෝගයක් ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ අතුරු පාලන කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත්
2 years ago Tags #ceylonwire මැතිව්ස් ගේම ඉල්ලයි – විනිසුරු තීරණය වැරදි බව කියයි(වීඩියෝ) ඊයේ බංග්ලාදේශ තරග අතරතුර ‘ටයිම් අවුට්’ අවස්ථාවට මුහුණදී දැවීගිය ඇන්ජලෝ මැතිව්ස්, තමාට ලබාදුන් දැවීයෑමේ තීරණය අභියෝගයට ලක්කර ඇත. X (ට්විටර්)
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ගැහිල්ලත් කැබිනට් එක බාරගනී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට අද (06) පැවති කැබිනට් මණ්ඩල
2 years ago Tags #ceylonwire වෙලාවට පිටියට නොපැමිණි මැතිව්ස්ට බැට් නොකරම ආපහු හැරී යන්න වෙයි(වීඩියෝ) ටයිම් අවුට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවීයෑමේ තවත් ක්රමයකි. එය සිදුවන්නේ පෙර පිතිකරු දැවී ගොස් මිනිත්තු තුනක් ඇතුළත නව පිතිකරුවකු ක්‍රීඩා
2 years ago Tags #ceylonwire ලෝක කුසලානය – හොලෝග්‍රෑම් තාක්ෂණයෙන් ද.අප්‍රිකාවේ ‘ඩු ප්ලෙසිස්’ කෘත්‍රිමව ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයට එයි(වීඩියෝ) මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරාගවලිය අතරතුර විස්මිත ලෙස හොලෝග්‍රෑම් තාක්ෂණය භාවිත කරමින් කෘත්‍රිමව මවන ලද මිනිස් රූප සාකච්ඡා සඳහා භාවිත
2 years ago Tags #ceylonwire නව ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රීඩා ඇමැති හමුවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අතුරු කමිටුව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
2 years ago Tags #ceylonwire ක්‍රීඩා ඇමැති ක්‍රිකට් අතුරු කමිටුව පත්කළේ ජනපතිට හොරෙන්ලු – හවස කැබිනට් රැස්වීමෙදි අවසන් තීන්දුවක් ගන්නවලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොදන්නා බව
2 years ago Tags #ceylonwire අපිට ක්‍රිකට් බාරදුන්නොත් කරලා පෙන්නන්නම් – අරවින්ද මෙරට ක්‍රිකට් පරිපාලනය නිවැරදි සැලසුමක් අනුව ගෙන නොගියහොත් ජාතික කණ්ඩායම කඩාවැටීම වැලැක්වීමට නොහැකි බවත්, මේ වනවිට සිදුවී ඇත්තේ එය බවත්,