3 years ago Tags #ceylonwire හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ කොළඹ මැරීන් ඩ්‍රයිව්හිදී(සමුද්‍ර මාර්ගයේ) රිය අනතුරක් සිදුකරමින් බීමත්ව රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
3 years ago Tags #ceylonwire පරිස්සම් වෙන්න වෙයි – හමුදා කර්නල්ලාත් දැන් හොරකමේ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) නිලධාරීන් ලෙස පෙනීසිටිමින් නිවෙසකට ඇතුළුවී රුපියල් මිලියන 1.6 කට වැඩි වටිනාකමකින් යුත් මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පළාගිය
3 years ago Tags #ceylonwire ගායිකාවකට අතවර කළා යැයි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායිකාවක අපයෝජනය කළැයි චෝදනා මත එම සංගීත කණ්ඩායමේම සාමාජිකයකු ජාඇල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire තවත් හොර බැංකුවක් – රුපියල් බිලියන 10ක මහා වංචාවක් වංචනික ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන 9900ක මුදලක් වංචා කළ පුද්ගලයකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්
3 years ago Tags #ceylonwire උසාවි ආ කතගේ බෙල්ල කපලා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (25) දහවල් පැවැති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා
3 years ago Tags #ceylonwire යාපනය බස් නැවතුමේ බර්ත්ඩේ පාටි දැමූ කඩු කල්ලි නායකයෙක් අල්ලයි මිනිසුන් බිය වද්දමින් මත්ද්‍රව්‍ය යොදාගෙන යාපනය බස් නැවතුම්පළේදී උපන් දින සාදයක් පැවැත් වූ කඩු කල්ලියක නායකයකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය
3 years ago Tags #ceylonwire දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට විකුණන පිරිසක් ගැන විමර්ශනයක් කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බව කියන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක්
3 years ago Tags #ceylonwire චීන ගිනි අවියක් සමග ඉංගිරියේ කතක් අල්ලයි චීනයේ නිෂ්පාදිත නවීන මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 15ක් සහිත පතරොම් ගැබක් සිය අත්බෑගයේ සඟවාගෙන සිටි ඉංගිරිය
3 years ago Tags #ceylonwire බිරිඳ මරා නිවස පිටුපස වළදැමූ සැමියා නැන්දම්මාගේ ඔත්තුවෙන් අල්ලයි බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. වයස අවුරුදු 22ක්
3 years ago Tags #ceylonwire හරක් කටා උස්සන්න කමාන්ඩෝ ගේමක් – රහස් පොලිසිය හෙළිකරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ මුදාගෙන යෑම සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව