1 year ago Tags #ceylonwire යුක්තිය නිසා රටේ අපරාධ 23%කින් අඩුවෙලාලු මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම දියත් කිරීම හේතුවෙන් රටේ අපරාධ 23%
1 year ago Tags #ceylonwire පොලිස්පති දේශබන්දු පොලිසියට ගෙවන තෑගි වැඩිකරයි රථවාහන පොලිස් නිලධාරීන් සඳහා වන ත්‍යාග මුදල් වැඩිකිරීමේ චක්‍රලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිකුත් කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ,
1 year ago Tags #ceylonwire බිරිඳ සමග නටපු කොල්ලෙක්ව සැමියා ගෙළ කපා මරයි කළුතර ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් 20 හැවිරිදි තරුණයකු ප්‍රහාරයකට ලක්ව ගෙළ සිඳී ජීවිතක්ෂයට
1 year ago Tags #CCTV පොලිසිය CCTV බලලා 4500කට දඩ ගහලා කොළඹ නගරයේ CCTV පද්ධතිය හරහා හඳුනාගත් මාර්ග නීති කඩකළ රියදුරන් 4500කට අධික පිරිසකට රථ වාහන දඩ නියමකර තිබේ. අදාළ වැරදි
1 year ago Tags #ceylonwire උද්දිකගේ වාහනයට වෙඩි තැබීම: පොලිස් ලොක්කා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩිතැබූ බවට චෝදනා එල්ල වී ඇති සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය
1 year ago Tags #ceylonwire ආබාධිත දරුවෙක්ට ගහපු පොලිසියේ තිදෙනෙක් සුප්‍රීම් උසාවි කැඳවයි මානසික ආබාධිත දරුවකුට අලුත්ගම දර්ගා නගර මධ්‍යයේදී අමානුෂික අන්දමින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අලුත්ගම පොලිසියේ
1 year ago Tags #ceylonwire නව හැවිරිදි දැරියකට පහරදුන් සුළු පියෙක් පොලිස් කුඩුවට නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට අදාළව එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගෙන තිබේ. මීගොඩ ප්‍රදේශයේ පදිංචි
1 year ago Tags #ceylonwire විරංජිත් තාඹුගලගේ රහස් කතාව ලබන 18වැනිදා රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම්කර සිටින විරංජිත් තාඹුගල නමැත්තා විසින් රහස්‍ය ප්‍රකාශයක්
1 year ago Tags #ceylonwire පෙම්වතෙක් දැරියක් පැහැරගෙන බංකරයක හංගලා බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් නවවැනිදා පැමිණි පිරිසක් මවුපියන්ට පහරදී නිවෙසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැදිවිරිදි දැරියක
1 year ago Tags #ceylonwire කොස්තාපල් සහ සෙට් එකක් රත්තරන් බඩු කඩේකින් කෝටි තුනහමාරක් කොල්ලකාලා තංගල්ල, ගොඩැල්ලවල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසලකට කඩාවැදී එහි තිබූ රුපියල් කෝටි තුනහමාරක් වටිනා මැණික් රන් ආභරණ සහ විදේශ මුදල්