
පාස්කු ප්රහාරවල තොරතුරු හැංගුවා යැයි මඩකලපුව හිටපු ස්ථානාධිපතිවරයා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට
පාස්කු ඉරිදා ප්රහාරවලට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කරන බව අපරාධ පරීක්ෂණ









