12 months ago Tags #ceylonwire ලංකාවේ දී මියගිය ඕස්ට්‍රේලියානු සෙබළුන්ට සමන්තා ජෝයි පුෂ්පෝපහාර දක්වයි මෙරට නිල සංචාරයක නිරත ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින්, බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ එහි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද
12 months ago Tags #ceylonwire පොලිසියෙන් පනින්න ගිහිං වලස් කටා රෝහලේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය භාරයේ සිටියදී ඉන් පලායාමට උත්සහ කළ තිළිණ සම්පත් හෙවත් ”වලස් කටා” නැමැත්තාගේ පාදවලට සහ එක්
12 months ago Tags #ceylonwire ගාල්ල ධීවර වරායේ බෝට්ටු කිහිපයක් ගිනි ගනී ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු කිහිපයක විශාල ගින්නක් හටගෙන තිබේ. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව,
12 months ago Tags #ceylonwire තුවක්කු ලයිසන් දෙන්න අලුත් විදිහක් හදනවලු ගිනි අවි බලපත්‍ර නැවත නිකුත් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. නිවැරදි වාර්තා සහතික කිරීම සහ
12 months ago Tags #ceylonwire ලංකාවට ආවේණික කොටින් බෝ කරන්න සත්වෝද්‍යානයෙන් සැලසුමක් මෙරටට ආවේණික ශ්‍රී ලාංකික කොටින් සංරක්ෂණය කිරීම සඳහා ජාතික වැඩසටහනක් නිර්මාණය කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට
12 months ago Tags #ceylonwire ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යන බව රවී කියයි වත්මන ආණ්ඩුව බලයට පත්වීමට පෙර බොරු පොරොන්දු ලබා දුන්න ද එහි ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ
12 months ago Tags #ceylonwire රජයේ දොස්තරලා හෙට වර්ජනයක නීති විරෝධී වෛද්‍ය මාරුවීම් සහ පත්වීම් ලැයිස්තු ආශ්රිත ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අසමත් වුවහොත් හෙට (11) දිවයින පුරා වෘත්තීය
12 months ago Tags #ceylonwire වෙළෙඳ බර අනුව ලංකාවට අමෙරිකාවෙන් වදින තීරුබද්ද 28.8%ක් ? දින 90ක විරාමයකින් පසු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා පනවන ලද සාමාන්‍ය තීරුබදු ප්‍රමාණය වෙළඳ-බරිත පදනම මත ගණනය
12 months ago Tags #ceylonwire මේ රජය ආපු දවසේ ඉඳන් අල්ලපු තුවක්කු ලිස්ට් එක මෙන්න වත්මන් රජය පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ආයුධ අත්අඩංගුවට ගැනීම් සහ මිනීමැරුම්, මිනීමැරීමට
12 months ago Tags #ceylonwire පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක ප්‍රතිසංස්කරණය කරන්න කැබිනට් අනුමැතිය පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ රුපියල් මිලියන 425ක ඇස්තමේන්තුගත වියදමකින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙම අරමුදල්