11 months ago Tags #ceylonwire සහනාධාර කොල්ලකන කල්ලි ගැන අවධානයෙන් ඉන්නැයි පොලිස්පති සියලුම පොලිසිවලට දන්වයි ආපදාවට ලක් වූ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන සහන ද්‍රව්‍ය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිදුවීම් වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා
11 months ago Tags #ceylonwire නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දවල් ආහාර වේල විපතට පත්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කරලා කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් සිය අදදින දිවා ආහාරය දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට පරිත්‍යාග කර තිබේ. රැඳවියන්ගේ
11 months ago Tags #ceylonwire පුළුවන් නම් සංචාරකයන්ට තැඹිලි ගෙඩියකින් හරි කෙසෙල් ගෙඩියකින් හරි සංග්‍රහ කරන්නලු කාලගුණික හේතු නිසා පසුබෑමට ලක්වූ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට සෑම සංචාරකයකුටම ‘ආයුබෝවන්’ කියා උණුසුම් ලෙස ආචාර කිරීමෙන් හෝ තැඹිලි ගෙඩියක්
11 months ago Tags #ceylonwire හලාවත, මහියංගනය සහ වත්තේගම රෝහල්වලට ආපදාවලින් දැඩි හානි – තවත් රෝහල් 100කුත් වතුරට යටවෙලා හලාවත මූලික රෝහල, මහියංගනය රෝහල සහ වත්තේගම යන රෝහල්වලට දිත්වා සුළි කුණාටුවෙන් විශාල හානියක් සිදුවී තිබේ. තවත් කුඩා රෝහල් 100ක්
11 months ago Tags #ceylonwire ‘දිත්වා’ නිසා තේ දල්ල මැළවෙයි – යථා තත්ත්වයට පත්වෙන්න මාස කිහිපයක් යයිලු ශ්‍රී ලංකාවට බලපෑ ස්වාභාවික ව්‍යසනයෙන් තේ කර්මාන්තයට වූ බලපෑම යථා තත්ත්වයට පත්වීමට මාස ගණනක් ගතවනු ඇතැයි කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය
11 months ago Tags #ceylonwire දිත්වා නිසා පීඩාවට පත්වූවන්ට සහන දෙන හැටි මහ බැංකුව සියලුම බැංකුවලට දන්වයි ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සළකා බැලීමෙන් පසු, සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සහ සමාගම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව
11 months ago Tags #ceylonwire මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්ගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය ඉවත දමයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
11 months ago Tags #ceylonwire බෝට්ටුවක දමා ගිය අයිස් සහ හෙරොයින් කිලෝ 78ක් නාවික හමුදාව සොයාගනී ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (05) රාත්‍රියේ කල්පිටිය වෙරළට ඔබ්බෙන් කළ මෙහෙයුමකදී පොහොර මලු තුනක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් දෙන්න IMF සලකා බලයි වේගවත් මූල්‍යකරණ ලේඛනය යටතේ ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමක් සළකා බලමින් සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ
11 months ago Tags #ceylonwire ගංවතුර හසුවුණු සතුන්ගේ මල කඳන් ගැන WHO එකෙන් ලංකාවට උපදෙස් ගංවතුර සහ ආපදා හේතුවෙන් මියගිය සතුන් ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ