10 months ago Tags #ceylonwire නලීන් ප්‍රදීප් උඩවෙල දිවිගමන නිමා කරයි ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 56 වැනි වියේ පසුවිය. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර
10 months ago Tags #ceylonwire උසාවියට අපහාස කළාට හර්ෂ ඉලුක්පිටියට අවුරුදු දෙකක සිරදඬුවම් ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අද ඔහුට වසර දෙකක සිර
10 months ago Tags #ceylonwire ප්‍රසිද්ධ භික්ෂුවකගේ ගිණුමෙන් සල්ලි ඇද්ද හතරක් කොටු පානදුර විහාරස්ථානයක විහාරාධිපති ප්‍රසිද්ධ භික්ෂුවකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනකු
10 months ago Tags #ceylonwire සජබේ හේෂා-දිලිප් මහින්ද වන්දනාවේ යයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ දිලිප් වෙදආරච්චි, තංගල්ලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ. වාර්තාවලට අනුව, මෙම
10 months ago Tags #ceylonwire නින්ද නොයන්න අයිස් ගහන බස් ඩ්‍රයිවර්ලා වැඩිවෙලා-පහුගිය ටිකේ 26ක් අහුවෙලා මාර්ග අනතුරු අවම කිරීම සඳහා පොලිසිය විශාල අභියෝගයකට මුහුණ දී සිටින බව පෙනේ. බස් රථ රියදුරන් වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය භාවිත
10 months ago Tags #ceylonwire එජාපයටයි සජබටයි එකතුවෙන්න කොන්දේසි අවශ්‍ය නැති බව රවී කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය මේ මොහොතේ කොන්දේසි විරහිතව එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
10 months ago Tags #ceylonwire හිටපු මන්ත්‍රී සජින් වාස්ට අධිකරණයෙන් නියෝගයක් රුපියල් ලක්ෂ 369ක අධික මුදලක පුද්ගල ආදායම් බදු නොගෙවා සිටීමට හේතු ඇත්නම් දෙසැම්බර් 16 දින අධිකරණය හමුවේ ලිඛිතව කරුණු ඉදිරිපත්
10 months ago Tags #K.P.I ‘KPI’ නැවත සොයාගැනේ: අහම්බයක්ද නැතිනම් අපරාධ ජාලයක්ද? මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් අවි ගබඩාව විසින් සංවිධානාත්මක අපරාධ ජාලයන් පිළිබඳ කනස්සල්ල යළිත් ඇතිකර තිබේ. සොයාගත් භාණ්ඩ අතර රන් පැහැති T56
10 months ago Tags #ceylonwire ජනපති අමෙරිකාවට පිටත්ව යයි එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා
10 months ago Tags #ceylonwire වීසා ප්‍රමාදයන් නිසා ශ්‍රී ලංකාව යොවුන් නෙට්බෝල් ලෝක කුසලානයෙන් ඉවත්කරයි නියමිත වේලාවට වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ජිබ්‍රෝල්ටාර් හි පැවැත්වෙන 2025 ලෝක යොවුන් කුසලාන දැල්පන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්