10 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ මුල් මාස හතට අල්ලස් එකට පැමිණිලි 3937ක් ලැබිලා මේ වසරේ මුල් මාස හත තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 3937ක් ලැබී තිබේ. පසුගිය වසරේ වාර්තා වූ මුළු පැමිණිලි ගණන සටහන්
10 months ago Tags #ceylonwire “අපි ඉතින් යන්න යනවා -අපිට යන්න අවසරයි”-ඉන්ධන අලෙවිකරුවෝ CPC එකෙන් වෙන්වෙන්න අවසර ඉල්ලා ජනපතිට ලියති ඛනිජ තෙල් සංස්ථාව (CPC) යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික අයිතිය සහිත ඉන්ධන පිරවුම්හල් 577කට තරඟකාරී ඛනිජ තෙල් සැපයුම්කරුවන් සමඟ එක්වීමට ඉඩ
10 months ago Tags #ceylonwire කතරගම ගිහිං එන ගමන් රනිලුයි සාගලයි මහින්දවත් බලන්න කාල්ටන් ගිහිං(වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) උදෑසන තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ. මෙම හමුව සිදුවූයේ රනිල්
10 months ago Tags #ceylonwire තිස්මල්පොළ ස්ටේෂන් එකේදී කෝච්චියේ හැපී 14 හැවිරිදි දරුවෙක් මරුට රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොළ දුම්රිය ස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් 14 හැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ එලෙස
10 months ago Tags #ceylonwire හැටන් බේකරියකින් ගත්තු පාන් ගෙඩියක මිනිස් ඇඟිල්ලක සම් කැබැල්ලක් හැටන් ප්‍රදේශයේ බේකරියකින් මිලදී ගත් පාන් ගෙඩියක් තුළ මිනිස් ඇඟිල්ලක සම කැබැල්ලක් තිබී සොයාගත් කම්පනසහගත සිදුවීමක් වාර්තා විය. වාර්තාවලට අනුව,
10 months ago Tags #ceylonwire නව හැවිරිදි දැරියක් බණ්ඩාරවෙලදී ලොකු වැඩක් කරලා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී සිදුවීමට ගිය ඛේදවාචකයක් වළක්වා ගැනීමට නව හැවිරිදි දැරියකගේ ක්‍රියාකලාපය හේතුවෙන් හැකි වී තිබේ. මෙම අනතුර සිදු වීමට
10 months ago Tags #ceylonwire මෙන්න ගොඩක් වැදගත් නීතියක්-පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබෙයි ඉඩම් හිමියකු විසින් පරිශ්‍රයන්හි පදිංචිකරුවන් ඉවත් කිරීම වැළැක්වීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතය. පදිංචිකරුවන් ආරක්ෂා
10 months ago Tags #ceylonwire සංචිතවලට බලපෑමක් නෑ-ඕන කෙනෙක්ට වාහන ඕන ගාණක් ගෙන්නන්න පුළුවන් වාහන ආනයනය සඳහා විවෘත කර ඇති ණයවර ලිපි ප්‍රමාණය ඩොලර් බිලියන 1.6කට ආසන්න වුවද, මෙම වැඩිවීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය
10 months ago Tags #ceylonwire නඩු නිසා විපක්ෂයේ මන්ත්‍රීලා 20ක් සද්ද වහලා විවිධ නඩු පැවරුණු විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීම මගහැර ඇති
10 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය-අන්තිමේ මොකද උණේ කියා නීතිපතිගෙන් කැබිනට් එකට පාඩමක් 2021 එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට වගකිව යුතු සිංගප්පූරුව පදනම් කරගත් X-Press Feeders සමාගමට එරෙහිව ගත හැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති