10 months ago Tags #ceylonwire වැඩේ පත්තුවෙයි | රංගට කොමිසමට අපහාස කළායැයි නන්දනට ගම්මන්පිලට එරෙහිව පැමිණිලි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්යක්ෂ ජනරාල්
10 months ago Tags #ceylonwire ‘ක්‍රිප්ටෝ මුදල්’ ගැන තීරණයක් ගන්න | මහබැංකුව රජයෙන් ඉල්ලයි ‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය ගැන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා
10 months ago Tags #ceylonwire ‘පුවක්දණ්ඩාවේ සනා’ ගැන ‘බොරු කියන’ විමල්ව අත්අඩංගුවට ගන්නැයි මාළිමාව CIDයෙන් ඉල්ලයි(වීඩියෝ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගය කියාසිටියේ, මෑතකදී අත්අඩංගුවට ගත් ‘පුවක්දණ්ඩාවේ සනා’ සමඟ ජාතික ජන
10 months ago Tags #ceylonwire කුඩු ගැන පණිවිඩේ දෙන්න ඔබේ පොලිස් ලොක්කාගේ නොම්මරේ මෙන්න දිවයින පුරා සිදුවන මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සෘජුවම ලබාදීම සඳහා පොලිසිය නව දුරකථන දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී ඇත. මෙම පියවර
10 months ago Tags #2025_මිසිස්_ශ්‍රී_ලංකා_වර්ල්ඩ්_කිරුළ සබීනා යූසුෆ් 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළඳී ඊයේ (03) පැවති අවසන් මහා තරඟයේදී සබීනා යූසුෆ් 2025 මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ හිමිකර ගත්තාය. ගෝලීය වශයෙන් විවාහක කාන්තාවන්
10 months ago Tags #ceylonwire දරුවන්ට ශාරීරික දඬුවම් අවශ්‍ය බව කියමින් ‘පංචායුධ’ පක්ෂය පාරට බසී දරුවන්ට ශාරීරික දඬුවම් තහනම් කිරීමට උත්සාහ කරන දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධනයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය
10 months ago Tags #ceylonwire ‘නාලන්දා ගුරු උපහාර 2025’ ඔක්තෝබර් 12 වැනිදා සියවසක් මුළුල්ලේ දහස් සංඛ්‍යාත නාලන්දා පුතුන්ගේ දිවි මඟ එළිය කළ ගුරු මව්වරුන්ගේ, ගුරු පියවරුන්ගේ අමිල මෙහෙය ඇගයීමට පැවැත්වෙන නාලන්දා ගුරු
10 months ago Tags #ceylonwire සීගිරියේ පුරාණ වතුර මල්වලට ජලය ගලා එන රහසිගත මාර්ගය හෙළිවේ සීගිරියේ මෑත කාලීනව සිදුකළ නඩත්තු කටයුතු මගින් පුරාණ උල්පත් පද්ධතිය පිළිබඳ නව සොයාගැනීම් රැසක් අනාවරණය කරගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික
10 months ago Tags #ceylonwire ආණ්ඩුවේ කට්ටියගේ වත්කම් බැරකම් නිසා දශක හතක පාලනයේ අගය තේරෙන බව රවී කියයි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
10 months ago Tags #ceylonwire LPL තරඟ පාවාදීම – තමීම් රහ්මාන්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව නීතිපති කියයි පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේදී සිදුවූ බව කියන තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු