10 months ago Tags #ceylonwire නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විශ්ෂ සාකච්ඡාවක් පැවැත්වේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශවීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු
10 months ago Tags #ceylonwire ජනරජ දිනය සමරන්න නාමල්ට ඉන්දියාවෙන් ටුවර් එක ලැබිලා | තවත් සජබ-පොහොට්ටු සෙට් එකක් එක්ක ඔඩිසා යනවලු ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වැනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සමගි
10 months ago Tags #ceylonwire වටේ ගිය රමේෂ් ආයෙත් පොහොට්ටුවට එයි | තනතුරු දෙකකුත් දෙයි ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්කර තිබේ. ශ්‍රී
10 months ago Tags #ceylonwire අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියෝ දලයි ලාමාතුමන් හමුවෙති ශ්‍රී ලංකාවේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමියන් අඟහරුවාදා (ජනවාරි 20) දින, ලෝක ප්‍රකට විශ්වීය කරුණාවේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන
10 months ago Tags #ceylonwire අද තමයි නුවරඑළියේ සීතලම උදෑසන | මෙන්න විස්තරේ ශ්‍රී ලංකාවේ අද (22) දින උෂ්ණත්වයේ තියුණු පහත වැටීමක් වාර්තා වූ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව නුවරඑළිය අවම අවම අගය
10 months ago Tags #32_හැවිරිදි ගණකාධිකාරි අතුරුදන් | නාවික හමුදාව කළු ගඟ පීරයි ගණකාධිකාරිවරයකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට වූ සැකයක් මත කිමිදුම්කරුවන් ඇතුළු නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීහු ඊයේ (21)
10 months ago Tags #ceylonwire තරාදියෙන් කිරලා බෙදන්න ලෑස්ති කරගෙන හිටපු අයිස් කිලෝ එකහමාරක් එක්ක දෙන්නෙක් මාදම්පිටියෙන් අල්ලයි මාදම්පිටිය පොලිසිය විසින් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 501 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
10 months ago Tags #ceylonwire මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න බණ්ඩාරගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ වයස අවුරුදු 15ක දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතා තිබේ. පොලිසියට අනුව,
10 months ago Tags #ceylonwire වරායේ ප්‍රමාද ගාස්තු යන්නේ රජය නෙවෙයිලු | හැබැයි ආනයනකරුවන්ට සෑහෙන්න ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලාලු කොළඹ වරායේ පවතින ඇතැම් ක්‍රියාපටිපාටි හමුවේ ආනයනකරුවන් අපහසුතාවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
10 months ago Tags #ceylonwire විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මාසයක් ඇතුළත අවසන් කෙරේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි.