9 months ago Tags #ceylonwire එජාපය ලොකු තනතුරක් නිර්මාණය කර හරීන්ට පවරයි එක්සත් ජාතික පක්ෂය (එජාප) වහාම ක්‍රියාත්මක වන පරිදි ‘දේශපාලන බලමුලු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්’ ලෙස නව ජ්‍යෙෂ්ඨ තනතුරක් නිර්මාණය කර තිබේ.
9 months ago Tags #ceylonwire “ව්‍යාපෘතිවලට ණයට ගත්තු ඩොලර් බිලියන 6ක් හොරකම් කරලා! අලුත් පනතින් සියල්ල අල්ලනවා” | හොරකම් කරන රාජ්‍ය දේපොළ අත්පත් කරගන්න අලුත් පනත මෙන්න(වීඩියෝ) පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලකින් ඩොලර් බිලියන 6ක මුදලකට සිදු වූ දෙයක් නොමැති
9 months ago Tags #ceylonwire පවිත්‍රාගේ-කෙහෙළියගේ-චන්නගේ කාලේ හොරකම් හංගන බවට අනිල් ජාසිංහට අසේල ගුණවර්ධනට චෝදනා | CIDයටත් පැමිණිල්ලක් හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ දූෂණ
9 months ago Tags #ceylonwire රුහුණේ වලියක් | 6ක් රෝහලේ | 20ක් පොලිසියේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හයදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය
9 months ago Tags #ceylonwire ඉංජිනේරුවා සහ දොස්තර නෝනා | පානදුර පොලිසියට මිනිස්සුන්ගේ පෞද්ගලිකවත්වය විනාශ කරන්න ලයිෂන් දුන්නේ කවුද? පානදුර පොලිස් ස්ථානය තුළදී වෛද්‍යවරියකගෙන් සහ ඉංජිනේරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වීමෙන්
9 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න – මහාචාර්ය ප්‍රතිභා රජයෙන් ඉල්ලයි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා කෙටි කාලීන පදනමක් මත මරණ දඬුවම හෝ ඒ හා සමාන විකල්පයක් හඳුන්වාදීම පිළිබඳව රජය සලකා බැලිය
9 months ago Tags #ceylonwire ඉතාලියේ කේස් එකකට හික්කඩුවේ වෙඩි හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබිමක් සිදුව තිබේ. T56 ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි
9 months ago Tags #ceylonwire “මට හිතුණා මම ජනාධිපති සජිත් ප්‍රේමදාසද කියලා” – සජිත් කියයි(වීඩියෝ) “මේ ස්ථානයේ මම වැඩිවෙලා මේ ප්‍රශ්නවලට සවන් දෙනකොට, මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ, ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා.” විපක්ෂ නායක
9 months ago Tags #ceylonwire ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රී ලංකා මහබැංකු අධිපතිට’A ශ්‍රේණියේ’ සම්මානය පිරිනමයි වොෂින්ටනයේ පැවති අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම් සමඟ පවත්වනු ලබන 2025 ලොව හොඳම මහබැංකු අධිපති සම්මාන උළෙලේදී,
9 months ago Tags #ceylonwire 1989 වැල්වැටිතුරෙයි සමූලඝාතනයේ වින්දිතයන් වෙනුවෙන් ඩොලර් මිලියන 15ක වන්දියක් ඉල්ලති 1989 වැල්වැටිතුරෙයි සංහාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් සහ ඔවුන්ගේ ඥාතීන්, වසර 36 කට පෙර ඉන්දියානු සාමසාධක හමුදාව විසින් සිදුකරන ලද සමූල