9 months ago Tags #ceylonwire ජාතික කෞතුකාගාරයට ඉල්ලුමක් නැතුව තොග පිටින් ටිකට් අච්චු ගහලා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මෑතකාලීනව සිදුකළ විගණනයකදී, එම දෙපාර්තමේන්තුව විසින් සැබෑ ඉල්ලුම සැලකිල්ලට නොගෙන තොග වශයෙන් ටිකට්පත් මුද්‍රණය කර ඇතැයි අනාවරණ
9 months ago Tags #ceylonwire විල්පත්තුව මැද තියෙන පල්ලිය ගැන තීරණය නීතිපති අතේ විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති පල්ලකන්දාල් දේවස්ථානයේ සාම්ප්‍රදායික මාසික දේව මෙහෙයක් පවත්වන බව කතෝලික පල්ලිය තවමත් තහවුරු කර නොමැති
9 months ago Tags #ceylonwire රටින් ගෙන්නන වාහන ලියාපදිංචි කරන කාලසීමාව මාස 6ක් දක්වා දීර්ඝ කරන ලෙස ආනයනකරුවෝ රජයෙන් ඉල්ලති | සමහරු ලයිෂන්වලින් වංගුත් ගහනවලු නිත්‍ය ආනයනකරුවන් සඳහා දැනට පවතින මාස තුනක වාහන ලියාපදිංචි කාලය මාස හයක් දක්වා දීර්ඝ කරන ලෙසත්, පෞද්ගලික ආනයන සඳහා මාසයක
9 months ago Tags #ceylonwire වැලිගම සභාපති ඝාතනය ගැන පොලිසිය මෙහෙම කියයි(වීඩියෝ) වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර ගනිමින් අද සිදු වූ වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත
9 months ago Tags #ceylonwire මනුෂගෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ප්‍රශ්න කරයි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ශ්‍රී ලංකා පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවේ පෙනීසිට තිබේ. හෙළිනොකළ හෝ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන
9 months ago Tags #ceylonwire ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි – මෙන්න අලුත් මිල පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනික සහල් වර්ග සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත්කර
9 months ago Tags #ceylonwire වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි ප්‍රහාරයකින් මියයයි වැලිගම ප්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සමගි ජන බලවේගයේ සාමාජික සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මියගොස්
9 months ago Tags #ceylonwire මීගමුවේදී තවත් වෛද්‍ය විස්කමක් | ලංකාවේ පළමුවරට කණේ ‘එන්ඩොස්කොපික් යුෂ්ටේකිය නාළ සැත්කමක්’ සිදුකරයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට විශේෂ සැත්කමක් වන එන්ඩොස්කොපික් යුෂ්ටේකිය නාළ සැත්කම ඊයේ මීගමුව මහරෝහලේ දී උගුර, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යා
9 months ago Tags #ceylonwire පොලිසියට-සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ස්පා හිමියෝ උසාවි යති ආයුර්වේද සම්බාහන ප්‍රතිකාර මධ්‍යස්ථාන නීතිගත කිරීම සහ නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට වහාම පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග
9 months ago Tags #ceylonwire ටියුෂන් පන්තිය ළඟින් දාන්නම් කියා 15 හැවිරිදි දැරියක් බීච් එකට එක්කන් ගිහින් උපකාරක පංතියට කැඳවාගෙන යන බව පවසා 15 හැවිරිදි බාලවයස්කාර දැරියක මුහුදු වෙරළට කැඳවා ගෙන ගිය බව කියන 48 හැවිරිදි ත්‍රිරෝද