9 months ago Tags #ceylonwire ලෝක විවාහක රූ රැජින තෙවැනි තැන දිනූ සබීනා ලංකාවට ගොඩබසී ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එහි තුන්වැනි ස්ථානය
9 months ago Tags #ceylonwire ලංකාවට ආපු මුල්ම දවසෙම වංචා කාරයෙක්ට හසුවෙලා – ඩිජිටල් නිර්මාණ ශිල්පිනියකගෙන් චෝදනා ශ්‍රී ලංකාවට පැමිණි පළමු දිනයේම කොළඹදී තමන්ට රුපියල් 15,000ක වංචාවක් සිදු වූ බව ට්‍රැවල් විත් බල්නූර් නමින් හැඳින්වෙන විදේශීය ඩිජිටල්
9 months ago Tags #“Our_Servic-es” උපාවසේ ඉවරයි | උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ තරග විභාගය ගැසට් කෙරේ දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව
9 months ago Tags #ceylonwire කුඩු විකුණපු මොරටුව සරසවියේ සිසුවා බඩුත් එක්කම මාට්ටු මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 59,000
9 months ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලොක්කා වෙන්න 200ක් ඉල්ලුම් කරලා ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා අයදුම්පත් 200ක් පමණ ලැබී ඇති බව වරාය හා
9 months ago Tags #ceylonwire “සිරිලිය නැති නිසා මහජනතාව දුකෙන් | මේක දේශපාලන වෛරයක්” | පොහොට්ටුවෙන් නිවේදනයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට (FCID) කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
9 months ago Tags #ceylonwire මාලදිවයින් මුහුදට ගිය ලංකාවේ බෝට්ටු දෙකක් අත්අඩංගුවේ මාලදිවයින් ජාතික වෙරළාරක්ෂක බලකාය මාලදිවයින් භෞමික මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට
9 months ago Tags #ceylonwire පාප් වහන්සේ ශ්‍රී ලංකාවට නව තානපතිකෙනෙක් පත්කරයි පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ නව අපෝස්තලික තානාපති (වතිකානු තානාපති) ලෙස අගරදගුරු මොන්සිග්නෝර් ඇන්ඩ්‍රෙස් ජොස්වොව්ලෙස් පත්කර ඇත. වතිකානුව උපුටා දක්වමින්
9 months ago Tags #ceylonwire සේවිකාව නිරුවත් කර වීඩියෝ සෝෂල් මීඩියා දැමූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට ඇප | මුල්ලේරියාවෙන් බෙහෙත් ගන්න කෙනෙක්ලු නිවෙසේ සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි
9 months ago Tags #ceylonwire “2025 ඉතිහාසය වෙනස්කළ වසරක් | ශක්තිමත් ආර්ථිකයක් සහිත නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා” – ජනපති නිදහස් දින සැමරුම අමතමින් කියයි(වීඩියෝ) අනාගතයේදී ජාතිවාදයට සහ බෙදුම්වාදයට ඉඩක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස්