
සුභසාධන වැඩකට අවසර දීපු පොඩි ඉඩක නීතිවිරෝධී විදිහට බිස්නස් එකක් කරලා | ඔක්කොම ප්රශ්නවලට හේතුව ඒක – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ත්රිකුණාමල සිද්ධිය ගැන පැහැදිලි කරයි
ත්රිකුණාමලයේ ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය අසල වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පැහැදිලි









