3 years ago Tags #ceylonwire කතරගම රණ්ඩුවට හේතුව මොකද්ද? (වීඩියෝ) කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වන ගිනි පැගිිමේ උළෙල වෙනුවෙන් යෙදාගන්නා ස්ථානය වෙනස්කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මත කපුමහතකු හා බස්නායක නිළමේ
3 years ago Tags #ceylonwire සමන් ද සිල්වා හෝටලයක යකා නටලා – පොලිසියට පැමිණිල්ලක් ජනප්‍රිය ගායක සමන් ද සිල්වා පෙරේදා (1) රාත්‍රී පිරිසක් සමඟ පානදුර පාලම අසල ආපනශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින්බස්
3 years ago Tags #ceylonwire නිලන්ත හෝ දේශබන්දු පොලිස්පතිධූරයට පත්කරන්න එපා – කාදිනල් හිමියෝ ජනපතිගෙන් ඉල්ලති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනා පිළිබඳව පොලිස්පතිධූරයට පත්කිරීමේදී සළකා නොබලන ලෙසට කොළඹ අගරදගුරු කාදිනල්
3 years ago Tags #ceylonwire ලංකාවේ ‘ගල්’ ගැන හොයන්න නාසා එකෙන් ඇවිත් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ගල් විශේෂයක් අඟහරු ග්‍රහලෝකයේ ඇති පාෂාණවලට සමාන බව කියැවීමත් සමග ඒ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සඳහා
3 years ago Tags #ceylonwire මුතුරාජා බෞද්ධ විහාරස්ථානයකදී වධහිංසාවට ලක්කරලා – විදෙස් ජනමාධ්‍යය මුතුරාජාට කරපු දේ ලෝකයට කියයි ශ්‍රී ලංකාවේදී විඳි පීඩාවන් නිසා රෝගාතුරවී සිටි මුතුරාජා හස්තියා නැවත තායිලන්තය වෙත රැගෙන යෑම, ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරමින් විදෙස් ජනමාධ්‍යය
3 years ago Tags #ceylonwire අස්වැසුණේ නැතැයි ලක්ෂ 05ක් ගෝරි ඇස්වැසුම ප්‍රතිලාභීන්ගේ නම් ලැයිස්තුවට එරෙහිව ලක්ෂ පහක පමණ පිරිසක් අභියාචනා ඉදිරිපත් කර ඇතැයි සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්
3 years ago Tags #ceylonwire ටික්ටොක් කෙල්ලන්ට ටෝක්කර කට්ටකම් කරන සෙට් එකක් ගැන පොලිස් සෙවිල්ලක් රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පවසමින් මුදල් ඉල්ලා තරුණියන් රැවටීමට ලක් කරන කණ්ඩායමක් සොයා තලංගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
3 years ago Tags #ceylonwire අලුත් ගාස්තු නිසා විදුලියට ආයෙත් බිලියන 37ක් පාඩු වෙනවලු ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය සතියේ නව ගාස්තු සංශෝධනය හඳුන්වාදීමත් සමඟ ඉදිරි මාස හය ඇතුළත රුපියල් බිලියන 37ක පාඩුවක් සිදුවිය
3 years ago Tags #ceylonwire ගෝඨා ගෙන්නපු අසූචි පෝර නැවට දුන්නු ඩොලර්, චීන්නු ආපහු දෙයිද ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිර්දේශ මත කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදල නැවත
3 years ago Tags #ceylonwire අලුත් පොලිස්පති පත්කිරීම අඟහරුවාදා ! මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අඟහරුවාදා (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති