
ජනපති විනිසුරන්ට භෝජන සංග්‍රහයක් දීලා – සජිත් හෙළිකරයි (වීඩියෝ)
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනකුට භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(06) කනස්සල්ල








