3 years ago Tags #ceylonwire නාමල්ගේ මගුල් ගෙදර ලයිට් බිල සනත් නිශාන්ත ගෙවයි(වීඩියෝ) 2019 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිල වෙනුවෙන් රුපියල් ලක්ෂ 26ක් සිය පෞද්ගලික මුදලින් ගෙවූ බව
3 years ago Tags #ceylonwire ටිරාන්ට එරෙහි විශ්වාසභංගය ගැන හෙට අවසන් තීරණයක් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (03) රැස්වී සාකච්ඡා කිරීමට නියමිත
3 years ago Tags #AMOUR රැඳවියන් වෙනුවෙන් නීතිඥ නිරූපිකාවෝ පෙරට සුළු වැරදි සඳහා අධිකරණයෙන් දඩ නියම වී එම දඩ මුදල් ගෙවාගැනීමට බැරි කාන්තාවන් වෙනුවෙන් සහ බන්ධනාගාරගත මව්වරුන් හේතුවෙන් ඒ තුළ
3 years ago Tags #ceylonwire මිල්කෝ සහ හයිලන්ඩ් ඉන්දියාවේ ‘අමුල්’ට විකුණන්න සූදානම් – අනුර දිසානායක ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් ඩයරි සමාගමට විකිණීමට සැලසුම් කර
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ අන්තර්ජාල ආරක්ෂණ කෙටුම්පතට මානව හිමිකම් කොමිසමේ අප්‍රසාදය සැප්තැම්බර් 18 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය මූලික නිරීක්ෂණ සහ නිර්දේශ
3 years ago Tags #ceylonwire සජිත් ජුලී හමුවෙයි අමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු
3 years ago Tags #ceylonwire ඖෂධ හදිසි මිලදීගැනීම් ඇමැති වහාම නවතයි හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මේ අතර ප්‍රසම්පාදන
3 years ago Tags #ceylonwire හිරු මාධ්‍යවේදියා පැහැරගත් බවට මානව හිමිකම් කොමිසමට ඥාතීන්ගෙන් පැමිණිල්ලක් මෙරට ප්රමුඛ ජනමාධ්‍ය ආයතනයක සේවය කරන ජනමාධ්‍යවේදියකු වන හේමන්ත ලියනපතිරණ පැහැරගැනීමකට ලක්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කරති. ශ්‍රී
3 years ago Tags #ceylonwire පොල් හොරකමේ ගිය අයෙක්ට වත්තේ මුරකරු වෙඩි තියලා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. වත්තේ මුරකරු විසින් මෙම
3 years ago Tags #Asia_Internet_Coalition අන්තර්ජාල ආරක්ෂණ පනත : තාක්ෂණික සමාගම් පළමු ප්‍රහාරය එල්ල කරයි පසුගියදා ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව Asia Internet Coalition (AIC) කනස්සල්ල පළ කර ඇත. Asia