3 years ago Tags #ceylonwire IMF උපදෙස් අනුව රජය රාජ්‍ය බැංකු ගැන තීරණයක් ගනී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් මත ස්ථාපනය කරන ලද විශේෂඥ කමිටුවක තීරණවලට අනුව මෙරට රාජ්‍ය බැංකු පද්ධතියේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට රජය
3 years ago Tags #ceylonwire යූරෝ 7000ක් ගෙවලා හොර වීසා අරන් පෝලන්තෙට පනින්න ගිය යාපනේ අයෙක් කටුනායකදී අල්ලයි ව්‍යාජ පෝලන්ත වීසා බලපත්‍රයකින් රටින් පිටවීමට උත්සාහ කළ යාපනයේ පදිංචිකරුවකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ මහින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීමේ වගකීම එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂට
3 years ago Tags #ceylonwire පාස්පෝට් කන්තෝරුවට ගෙනා සීසීටීවී කැමරා අවුරුදු 06ක් ගබඩාවක ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සවිකිරීමට නියමිතව තිබූ සීසීටීවී කැමරා වසර 06ක කාලයක් ගබඩාවක තබා ඇති බව රාජ්‍ය
3 years ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරු 03ක් පාවිච්චි කරපු වාහනවලට රු.කෝටි 200ක පොලු තියලා හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියක් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැරහැර
3 years ago Tags #ceylonwire ණය කුළුණ බ්‍රහස්පතින්දා කොළ පාට වෙයි කොළඹ නෙළුම් කුළුණ ලබන බ්‍රහස්පතින්දා (11) කොළ පැහැ ආලෝකයෙන් වර්ණවත් කිරීමට නියමිතය. ඉස්ලාමීය ජනයා උත්වාකාරයෙන් සමරන ඊද් දිනය සනිටුහන් කරමින්,
3 years ago Tags #ceylonwire අවුරුදු උත්සවකදී සතුන්ට හිංසා කරලා – පොලිස්පතිට පැමිණිලි කරන්න යයි කැලණියේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී සිදුවූ බව කියන සත්ව හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් සත්ත්ව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායමක් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත්
3 years ago Tags #ceylonwire ඡන්ද කොළේට නම දාන්න මැයි 10 වෙනකන් පුළුවන් ඡන්ද හිමි නාමලේඛනය සැකසීමට අදාළ කටයුතු මැයි 10 වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව ඡන්දය
3 years ago Tags #ceylonwire කන්කසන්තුරේ වරාය හදන වැඩේට සිමෙන්ති සංස්ථාවේ ඉඩම් අරන් සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කන්කසන්තුරේ වරාය විසින් පවරාගෙන ඇති බව කැබිනට්
3 years ago Tags #ceylonwire ඡන්ද ඇපේ ගණන් වැඩි කරයි මැතිවරණවල දී අපේක්ෂකයන් විසින් තැන්පත් කළයුතු ඇප මුදල ඉහළ නැංවීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජනාධිපතිවරණ, මහ මැතිවරණ