
දළදා මාලිගාවේ දානයක් වෙන්කර දෙන බව කියා කථිකාචාර්යවරියකගෙන් රු.88,000ක් ගැලවූ අයෙක් අල්ලයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මුරුතැන් දානයක් සඳහා දිනයක් වෙන්කරවා දිය හැකි බව පවසමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගෙන් රුපියල් 88,000ක මුදලක් ලබාගෙන









