
රු.100කින් කිරිබත්,කොන්ඩ කැවුම්,කෙසෙල් ගෙඩි කන්න දෙන්න – රජයේ මැනේජර් කෙනෙක්ගෙන් අපූරු නියෝගයක්
2024 නව වසරේ පැවැත්වෙන සංග්රහය කටයුතු සඳහා එක් සේවකයකු වෙනුවෙන් රුපියල් 100ක මුදලක් පමණක් වෙන්කිරීමට සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්හි









