2 years ago Tags #ceylonwire අඩුවට ගෑස් එපා කියලා වැඩි තැනින් ගෑස් ගන්න වැඩිපුර ඩොලර් මිලියන 3ක් ගෙවලා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය සඳහා සියම් ගෑස් ට්‍රේඩින් ලිමිටඩ් වෙත මුලින් ප්රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදය
2 years ago Tags #ceylonwire ආනයන තහනම මැද අමාත්‍යංශවලට වාහන ගෙන්වන්න විශේෂ අවසරයක් වාහන ආනයනය සඳහා සාමාන්‍ය තහනමක් පනවා තිබුණ ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංශෝධිත ආනයන හා අපනයන (පාලන) පනත
2 years ago Tags #ceylonwire රනිල් ගාසා තීරයේ පාසලක් හදන්න පොරොන්දු වෙයි ගැටුම් අවසන් වී ප්‍රතිසංස්කරණය ආරම්භ වූ පසු ශ්‍රී ලංකාව ගාසා තීරයේ පාසලක් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර ආසියානු නියෝජිතයන්ට
2 years ago Tags #ceylonwire දන්නෙ ‘වැට්’ ගැන විතරයි – නොදැන තවත් බදු 16ක් මිනිස්සුන්ට ගහනවා විවිධ භාණ්ඩ හා සේවා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බද්දට අතිරේකව තවත් බදු වර්ග 16ක් අය කරමින් සිටින බව දේශය
2 years ago Tags #ceylonwire කොලොන්නාව තෙල් ගබඩා පරිපාලන ගොඩනැගිල්ලේ අකුණු සන්නායක උස්සලා – අකුණු වැදුණොත් දත්ත ගබඩා විනාසයි කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ පරිපාලන ගොඩනැගිල්ලේ අකුණු සන්නායකයක කොටසක් කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire රට පිටි මිල ආයෙත් ඉහළට ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිවල සිල්ලර මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික
2 years ago Tags #ceylonwire යුද්ද කාලෙ වගේ රට පුරා ආයෙත් බැරියර් දමයි මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාලය මර්දනය කිරීමේ අරමුණෙන් ඇරැඹි ‘යුක්තිය’ විශේෂිත මෙහෙයුමට අදාළව පොලිස් කොට්ඨාස 45ක් තුළ ප්‍රධාන මාර්ග බාධක 45ක්
2 years ago Tags #ceylonwire පොඩි මිනිහට අරක්කු විකුණන තැන්වල බලපත්‍ර ගාස්තුව ඉහළ දමා නයිට් ක්ලබ් ගාස්තුව පහළ දමයි 2024 ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු වැඩි කර ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් තෑගි දෙන එන්ජින් දෙකක් බලන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ 65ක් දඹදිව වන්දනාවේ යති ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනකු
2 years ago Tags #ceylonwire රටේ හිටි වයස්ගතම පුද්ගලයා ‘ලොකු අයියා’ මියයයි ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස හදුන්වන මාගල කොට්ටච්චි නන්දියස් පෙරේදා(12) සිය ජීවනගමන්මගට සමුදී ඇත. පැරණි ජාතික හැඳුනුුම්පතට අනුව නන්දියස් 1914