2 years ago Tags #ceylonwire ලබන සඳුදා ඉඳන් වාහන වැරදිවලට දඩ කොළේ දෙන්නෙ අලුත් ක්‍රමයකට 2024 ජනවාරි 22 සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර
2 years ago Tags #ceylonwire උගන්නන ඉස්කෝලෙම දරුවන්ට ටියුෂන් කරපු ගුරුවරු 51ක් දොට්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැණි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පළාතේ පාසැල්වල
2 years ago Tags #ceylonwire රටබීම එක්ක විකුණන්න තිබූ දඩමස් කිලෝ 174ක තොගයක් දඹුල්ලේදී අල්ලයි(වීඩියෝ) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ අවන්හලක තිබී දඩ මස් කිලෝග්‍රෑම් 174ක් සීගිරිය වනජීවී කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් සොයාගෙන තිබේ. වනජීවී බුද්ධි
2 years ago Tags #ceylonwire කපන මණ්ඩලය කපලා කලාව උස්සන්න අලුත් නීතියක් භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල්
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය ගොඩදාගන්න පොහොට්ටුවෙන් රට පුරා ජනහමු 3000ක් ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිදුකිරිමේ අරමුණින් දිවයින පුරා ජනහමු 3000 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire සල්ලි නැති නිසා ජංගම දුරකථන පාවිච්චියත් අඩුවෙලා රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ, ජනතාව භාවිත කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස හයේ
2 years ago Tags #ceylonwire මහ කැළෑවේ වතුර විතරක් බිබී සැඟවී සිටි කන්දකාඩු රඳවියෙක් පොලිසියට කොටු කන්දකාඩු කදවුරෙන් පැනගිය රැදවියෙක් වතුර පමණක් පානය කරමින් දින දෙකක් වන සතුන් ගැවසෙන කැලෑවේ සැඟවී සිටියදී පුලස්තිගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්
2 years ago Tags #ceylonwire කළුතර ඉස්කෝල 06ක් මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලාලු කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිත කරන සිසුන් ඉගෙනුම ලබන පාසල් හයක් බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික්
2 years ago Tags #ceylonwire ‘විශ්ව බුද්ධා’ නිසා චමුදිතව CID කැඳවයි ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබේ. ඔහුව කැඳවා ඇත්තේ ‘ශ්‍රී විශ්ව බුද්ධ’ නමින් හඳුන්වන
2 years ago Tags #ceylonwire කෙහෙළියට යළි විශ්වාසභංගයක් ? ආන්දෝලනාත්මක බාල ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව තවත් විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රධාන