2 years ago Tags #Adani කටුනායක, මත්තල සහ රත්මලාන අදානිට දෙන බව හරීන් තහවුරු කරයි සංචාරකයින්ගේ පැමිණීමට සරිලන පරිදි දිවයිනේ ප්‍රධාන අන්තර්ජාතික ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා ප්රමුඛ පෙළේ ඉන්දීය සමාගමක් සම්බන්ධ කරගැනීමේ සූදානමක් පවතින
2 years ago Tags #ceylonwire රටේ මත්ද්‍රව්‍ය ඉවර කරන්න ‘යුක්තියට’ තවත් මාස 06ක් ඕනෙලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් උපක්රමශීලීව ඔවුන්ගේ කටයුතු සිදුකරන නිසා තව මාස හයක්වත් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි පොලිස්
2 years ago Tags #ceylonwire අලි සබ්රිත් අද පාන්දර හැප්පෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයි සාලියවැව පොලිසිය පවසයි. අද
2 years ago Tags #ceylonwire ඖෂධ වංචා – ප්‍රමිතියෙන් තොර තවත් ඖෂධයක් ගැන හෙළිවේ මෙරටට ආනයනය කෙරෙන තවත් ඖෂධයක ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුවක් නිර්මාණය වී තිබේ. නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය අනාවරණය කරන්නේ, දැනට
2 years ago Tags #ceylonwire අමරකීර්ති අතුකෝරල ඝාතනයේ විත්තිකරුවන්ට නීතිපතිගේ අනුමැතිය නැතිව ඇපදීලා පොළොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩුවේ විත්තිකරුවන්ට සිය අනුමැතියකින් තොරව ඇප ලබාදෙමින් ගම්පහ
2 years ago Tags #ceylonwire රස්නෙන් දරුවෝ පරිස්සම් කරගන්න විනාඩි 20ක්වත් නාවන්න උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟම, විජලනය වළක්වා ගැනීම සඳහා දරුවන් දිනකට අවම වශයෙන් විනාඩි විස්සක්වත් ස්නානය කරවීමට වගබලා ගන්නා ලෙස වෛද්‍ය
2 years ago Tags #ceylonwire රනිල් ලී ක්වාන් යූට, මහතීර් මොහොමඩ්, ව්ලැඩිමීර් පුටින්ට සමානයිලු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, ජනාධිපති රනිල් වික්රමසිංහව සිංගප්පූරු හිටපු අගමැති ලී ක්වාන් යූ, මැලේසියානු හිටපු අගමැති
2 years ago Tags #ceylonwire උමාඔය සහ ජවිපෙ ගැන මහින්දගෙන් ප්‍රකාශයක් උමාඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජලවිදුලි බලාගාරය මේ මස ක්‍රියාත්මක වීමට නියමිත බවත් එය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ බලාගාරවලින්
2 years ago Tags #ceylonwire සිංහරාජය සුද්දකිරිල්ල ගැන පරිසර ඇමතිට අධිකරණයෙන් නොතීසි 2020 වසරේදී සිංහරාජ රක්ෂිතයේ වැව් හා මාර්ග ඉදිකිරීම සහ රජයේ වනාන්තර ඉඩම් එළිකිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගුවන් යානයක් ලෙඩවී හදිසියේ මෙල්බන් ගුවන්තොටට ගොඩබස්වයි මෙල්බන් වේලාවෙන් පැය 18.16 ට පිටත් වූ, මෙල්බන් සහ කොළඹ අතර UL 605 දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු