2 years ago Tags #ceylonwire අනුරගේ සංචාරය ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක් අනුර කුමාර දිසානායකගේ මෑත කාලීන ඉහළ පෙළේ ඉන්දීය සංචාරය සාමාන්‍යයෙන් වෙනත් රටවල කීර්තිමත් පුද්ගලයන්ට කරන ලද සාමාන්යආකාරයේ ආරාධනයක් මත සිදුවූවක්
2 years ago Tags #ceylonwire මාළිමාව බලයට ආවහම IMF වැඩසටහන නවත්තන්නේ නැතිලු සිය පක්ෂයේ ජනාධිපති ධුරයක් යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අඩාල නොකරන අතර වත්මන් කප්පාදු පියවර ජනතාවට බරක් වී ඇති බැවින්
2 years ago Tags #ceylonwire නාවලපිටියේ දී සුද්දෝ දෙන්නෙක්ට ගැහුවැයි දුම්රිය නිලධාරීන් 3ක් ඉන්ටර්ඩික් නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී විදෙස් සංචාරකයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.
2 years ago Tags #ceylonwire IMF ගිවිසුම ගැන ප්‍රධාන පක්ෂ සියල්ලම එක් මතයක සිටිය යුතු බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කියයි මෙරට ප්‍රධාන පක්ෂ තුනම නැතහොත් සියලු ප්‍රධාන පක්ෂ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිගැනීමට අවශ්‍ය බව මෙරට බ්‍රිතාන්‍ය
2 years ago Tags #ceylonwire ණය ගෙවන හැටි ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් 2023 වසරේ සිට 2027වසර දක්වා ණය සහන කාලයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ
2 years ago Tags #ceylonwire අරගලය සමයේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවට අත්අඩංගුවට ගත් 13 දෙනා නිදොස්කොට නිදහස් 2022 වසරේ පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි පුද්ගලයන් පිරිසක් එම නඩුවෙන් නිදොස්කොට නිදහස් කර
2 years ago Tags #ceylonwire දයාසිරි ලන්ඩනයේ දී කාවද මේ හම්බවුණේ ? පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ‘ලෝන්ලි’ ගීතයෙන් වඩාත් ජනාදරයට පාත්‍ර වූ ගායක ඒකෝන් අතර හමුවක් ලන්ඩනයේදී සිදුව තිබේ. මන්ත්‍රීවරයා කියා
2 years ago Tags #ceylonwire වත්කම් – බැරකම් හෙළිකළ යුතු පිරිස වැඩිවෙයි – මේ අතර ඔබත් ඉන්නවද බලන්න වත්කම් සහ බැරකම් හෙළි කිරීමට අවශ්‍ය පුද්ගලයන්ගේ පරාසය පුළුල් කරමින් 1988 අංක 74 දරන පනත හරහා බලාත්මක කරන ලද 1975
2 years ago Tags #ceylonwire රනිල්ගේ ආර්ථික වැඩ ගැන කියන්න එජාපයේ “යථාර්ථය” කුලියාපිටියෙන් වැඩ පටන්ගනී එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කරනු ලබන ‘යථාර්ථය’ නම් වූ ජනතා ප්රචාරක වැඩසටහනේ අරමුණ වන්නේ රටේ අසාර්ථක ආර්ථිකයට පණ දීම
2 years ago Tags #ceylonwire ‘යුක්තියේ’ දී වී ඇති අයුක්තිය ගැන හිටපු මානව හිමිකම් කොමසාරිස් සත්කුනනාදන් ලෝකෙටම කියයි මෙරට ක්‍රියාත්මක වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය විරෝධී සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුමේදී සිදු වූ බව කියන නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ