2 years ago Tags #ceylonwire සෞදියෙන් ලංකාවට ටොන් 50ක රටඉඳි තෑග්ගක් සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවට ටොන් 50 ක රටඉඳි තොගයක් පරිත්‍යාග කර
2 years ago Tags #ceylonwire රටවල් 06ක තානාපතිවරු අනුර හමුවෙති (වීඩියෝ) අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී රටවල් 06ක තානාපතිවරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවූහ. පලස්තීන
2 years ago Tags #ceylonwire වව්නියාවේ අලි සංහාරයක්ද ? 2022 වසරේ සිට මේ දක්වා වව්නියාවේ විවිධ පළාත් වලින් අලි ඇතුන් 68ක් මියගොස් ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි.
2 years ago Tags #ceylonwire ඉන්ධන මිල හැදිල්ලෙදි ආණ්ඩුව ජනතාවට ජිමික් එකක් දාලා ලංකා සුපිරි ඩීසල් 4 යුරෝ 4 සහ ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 යන ඉන්ධන මිල අඩු කිරීමේ දී රජය
2 years ago Tags #ceylonwire ටික කාලයකට ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න තමිල්නාඩු රජය ඉල්ලලා ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදට පැමිණ ධීවර කටයුතුවල යෙදීමට අවසර දෙන ලෙස තමිල්නාඩු රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ
2 years ago Tags #ceylonwire රත්‍රං ජාවාරමකට සම්බන්ධ වූ අලි සබ්රිට පාර්ලිමේන්තුව මාසයක් තහනම් රත්‍රං ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු සභා වාරය අද සිට මාසයක කාලයකට අත්හිටුවා ඇති බව
2 years ago Tags #ceylonwire පාසලේදී ලිස්සා වැටී සිසුවියක් මරුට පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. එම අනතුර සිදුවී තිබුණේ අද (06) උදෑසන
2 years ago Tags #ceylonwire තමන්ව එළවපු කුමන්ත්‍රණ ගැන ගෝඨා පොතක් ලියලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ පොතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire දමිතාවයි සැමියාවයි 20දා යළි උසාවි කැඳවයි කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ
2 years ago Tags #ceylonwire මන්නා රමේෂ් ලංකාවට ගේන්න CID සෙට් එකක් ඩුබායි යයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් ‘මන්නා රමේෂ්‘ ඩුබායි සිට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලායෑමට