2 years ago Tags #ceylonwire ලෝක කුසලානයට දැන් ඉඳන් ටිකට් ගන්න පුළුවන් 2024 – පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මේ වන විට හැකියාව පවතින බව අන්තර්ජාතික
2 years ago Tags #ceylonwire රට පැන්න අපරාධකරුවන් අල්ලන්න පොලිසියයි විදේශ අමාත්‍යංශයයි කඹ අදී විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට නම් කරන ලද ආරක්ෂක කටයුතු පිළිබඳ නිලධාරීන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය සහ අපරාධ යුක්ති
2 years ago Tags #ceylonwire පෑවිල්ල නිසා ලයිට් කපන්න වෙයිද? වැසි රහිත කාලගුණයක් පැවතිය ද දිවයිනේ ජලාශවල ජල මට්ටම තවමත් ප්‍රමාණවත් බැවින් ඉතා මෑතක දී විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව
2 years ago Tags #ceylonwire විපක්ෂය නැතුව සභාපති රෝහිත අබේගුණවර්ධනගේ පළමු කෝප් රැස්වීම පැවැත්වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතන 363ක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවිය හැකි නමුත් ආයතන
2 years ago Tags #ceylonwire 2018 ඉඳන් අලි 298කට කරන්ට් වද්දලා මරලා 2018 වසරේ සිට මේ දක්වා විදුලි සැර වැදීමෙන් අලි ඇතුන් 298 දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා
2 years ago Tags #ceylonwire ලහිරු වීරසේකර සහ දුමින්ද නාගමුව ඇතුළු 29ක් අත්අඩංගුවට ජන අරගල ව්‍යාපාරය අද (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
2 years ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ නීතීඥක් රිමාන්ඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අපහාසාත්මක ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ නීතීඥයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. මෙම නීතීඥවරයා අප්‍රේල්
2 years ago Tags #ceylonwire මනුස්සයෙක් ගින්නකට අහුවෙලා පිච්චිලා මැරිලා වාරියපොළ, හලවත් පාරේ ඉඩමක් තුළ පුද්ගලයෙකු ඉඩමක් මියගොස් තිබේ. ඊයේ (19) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලිසිය
2 years ago Tags #ceylonwire ලාංකිකයෙක් අවුරුද්දකට සීනි කිලෝ 39ක් කනවා – දරුවෝ සීයට 63කගේ දත් දිරලා ලෝක දන්ත වෛද්‍ය සම්මේලනය විසින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු 20වැනි දිනට ප්‍රකාශයට පත් කර ඇත. ලෝකයේ ජනගහණයෙන් බිලියන 3.5ක්
2 years ago Tags #bank මුදල් නෝට්ටුවලින් වෙන වෙන දේවල් කළොත් අවුරුදු 03කට හිරේ දාන බව මහ බැංකුව කියයි මුදල් නෝට්ටු හිතාමතා විකෘති කිරීමට එරෙහිව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ