2 years ago Tags #ceylonwire කළුතර ප්‍රසිද්ධ පාසලකදී ලබාදුන් එන්නතක් නිසා සිසුන් 10ක් රෝහලේ කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විෂවීමෙන් සිසුන් දසදෙනකු පමණ රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ
2 years ago Tags #ceylonwire ලුණුගම්වෙහෙරේ ඉබ්බා කපාකොටා මරාදාලා ලුණුගම්වෙහෙර, ධීවර ගම්මානයේ සිටි 32 හැවිරිදි පුද්ගලයකු අද අලුයම තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ
2 years ago Tags #ceylonwire සිනොපෙක් හම්බන්තොට පිරිපහදු ධාරිතාව දෙගුණ කිරීමට යයි මුල් යෝජනාවේ සහ ආයෝජනයේ ප්‍රමාණයට වඩා හම්බන්තොට නව පිරිපහදුවේ ධාරිතාව දෙගුණ කිරීමට Sinopec සමාගම තීරණය කර ඇති බව බලශක්ති ඇමැති
2 years ago Tags #ceylonwire පාතාලෙත් එක්ක ගනුදෙනු කළ බව කියන අගලවත්ත OICගේ වැඩ තහනම් පාතාල සන්නද්ධ කණ්ඩායම් සමග සමීප සම්බන්ධතා පවත්වමින් එම කල්ලිවලින් මාසිකව මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට පස්ස හැරෙව්වොත් නාමයෝජනා නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දරන ප්‍රතිපත්තිමය තීරණවලට අනුගත නොවන මැති ඇමැතිවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට
2 years ago Tags #ceylonwire ලංකාවේ පාලනයේ වෙනසක් විය යුතු බව කතෝලික සභාව පාස්කු පණිවිඩයෙන් කියයි රට මුහුණ දෙන සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ පාලන ක්රමයේ වෙනසක් විය යුතු බව කතෝලික
2 years ago Tags #ceylonwire මුලතිව් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ රිය අනතුරකින් මියයයි මුලතිව් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කේ.අකිලේන්ද්‍රන් ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෛද්‍ය අකිලේන්ද්‍රන් මුලතිව් සිට වවුනියාව
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රීලා හෙට ක්‍රිකට් ගහන්න ලෑස්තියි පාර්ලිමේන්තු ප්‍රිමියර් ලීග් (PPL) ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 29 ) පැවැත්වේ. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවට
2 years ago Tags #ceylonwire ඒ සැරේ පිටකොටුවේ ෆ්ලෝටිං මාකට් එක ජපනෙක් අරන් පිටකොටුවේ පාවෙන වෙළෙඳපොළ යළි පණගැන්වීම සඳහා ජපාන ආයෝජකයකු නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව පාවෙන වෙළෙඳපොළ නඩත්තු
2 years ago Tags #ceylonwire වතු කම්කරු වැටුප ඉහළ දැමීමට වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට