2 years ago ළදරුවන්ට එන්නත් නොදී ඉන්න සමහර අම්මලා පුරුදු වෙලාලු ඇතැම් ශ්‍රී ලාංකික මව්පියන් තම ළදරුවන්ට එන්නත් ලබා නොදීමේ ප්‍රවණතාවක් පවතින බව පෙනීගොස් තිබේ. ක්ෂය රෝග පාලනය සහ ළය රෝග
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට තමන්ගේම අපේක්ෂකයෙක් දාන්න දෙමළ සන්ධානයේ සූදානමක් මෙරට දෙමළ දේශපාලන පක්ෂ විසින් තමන්ට විශ්වසනීය සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන සුළු ජාතික ප්‍රජාවෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත්
2 years ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට සමාව දෙන්නැයි ජනපතිට ඉල්ලීමක් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් ජනාධිපතිවරයාගෙන්
2 years ago Tags #ceylonwire ගෝල්ෆේස් එකෙන් මුහුදට පැන්න කාන්තාවට මොකද උණේ ? ගාලු මුවදොර අසල මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරාගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු ඊයේ (1) සමත් වූහ. ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින්
2 years ago Tags #ceylonwire බැල්ටිමෝර් පාලමේ හැප්පුණු ඩාලි නැවේ ගේන්නෙ මොනවද කියලා වරාය අධිකාරිය දැනන් ඉඳලා නෑ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී බැල්ටිමෝර් පාලමේ ගැටී අනතුරට ලක්වූ නෞකාවේ අනතුරුදායක ද්‍රව්‍ය තිබී ඇති බවට වාර්තා වුවද එම
2 years ago Tags #ceylonwire ජපානයේ ඔරිජිනල් Honda ලංකාවේ හොර Honda අල්ලයි ජපානයේ බහුජාතික මෝටර් රථ සමාගමක් වන Honda Motors විසින් ශ්‍රී ලංකාවේ Honda සන්නාමය සහ වෙළඳ ලකුණු සහිත ව්‍යාජ වාහන අමතර
2 years ago Tags #ceylonwire දෙහිවල ගුවන් පාලම මත මෝටර් රථයක් ගිනිගනී (වීඩියෝ) ඊයේ (අප්‍රේල් 01) රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනිගෙන ඇති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට කාර්මික දෝෂයක්
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු කාන්තාවක් හොර පෙම්වතෙක්ට පුදන්න ගිය ඩොලර් දහස් ගණනක් ශ්‍රී ලාංකික බැංකුකරුවකු බේරාදීලා වංචාකරුවකුට හසුව ඩොලර් දහස් ගණනක් අහිමි කරගැනීමට ගිය කාන්තාවක් එම වංචාවෙන් මුදාගැනීමට ඕස්ට්‍රේලියානු ජාතික බැංකුවේ මෙල්බර්න් ශාඛාවේ සේවය කරන ශ්‍රී
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි කියා බොරුවට අල්ලපු 03කගෙන් පොලිසියේ 05ක් උසාවියේදී වැඳ සමාව ගනී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයකදී සිංහල සම්ප්‍රදායට අනුව පොලිස් නිලධාරීන් පස්දෙනෙකු සමාව අයැද
2 years ago Tags #ceylonwire රු.බිලියන 3.5ක බදු පොලු තිබ්බැයි අලෝෂියස් ඇතුළු මෙන්ඩිස් කොම්පැණියේ ලොක්කෝ 03කට වරෙන්තු රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත්