2 years ago Tags #ceylonwire ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ රසායනාගාරවල තත්ත්වය චෙක්කරයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ, ශ්‍රී ලංකාවේ රසායනාගාරවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහාය
2 years ago Tags #ceylonwire මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
2 years ago Tags #ceylonwire ‘ජයගමු ශ්‍රී ලංකා’ මේ සතියේ ගම්පහට එයි විදේශ රැකියා පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබාදීම,විගමණික සේවක සේවිකාවන් ඇගයීම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්කර කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ මීළඟ අදියර
2 years ago Tags #ceylonwire ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි අනුර සජිත්ට අභියෝග කරයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විවාදයක් සඳහා යෝජනා කරන විවිධ ඉල්ලීම් පිළිගන්නා බව පවසමින් ජාතික ජන බලවේගය විපක්ෂ නායක සජිත්
2 years ago Tags #ceylonwire එදිනෙදා පාවිච්චි කරන සමහර නිෂ්පාදන ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක් එදිනෙදා භාවිත කෙරෙන පාරිභෝගික නිෂ්පාදන තුළ සඟවා ඇති ශරීරයේ හෝර්මෝන ක්‍රියා කරන ආකාරයට බාධා කරන විනාශකාරී රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිසර
2 years ago Tags #ceylonwire කච්චතිව් දෙන්න කියලා ඉන්දියාව තවම ඉල්ලලා නැතිලු කච්චතිව් දූපතේ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු නිල පණිවිඩයක් යොමුකර නොමැති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
2 years ago Tags #ceylonwire පාසල් ශිෂ්‍යාවන් ලක්ෂ 08කට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන්න කැබිනට් අනුමැතිය හිමිවේ ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට
2 years ago Tags #ceylonwire ඇහැලේපොළ වලව්ව දළදා මාළිගාවට පවරාදෙයි ඇහැලේපොළ වලව්ව සහ ඒ ආශ්රිත භූමිය මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි ඇහැලේපොළ
2 years ago Tags #ceylonwire ලංකාව තවමත් දුප්පත් ගොඩේ – ලෝක බැංකුව කියයි ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාව සහ ශ්‍රම වෙළඳපොළ ගැටලුවලට ශ්‍රී ලංකාව තවමත් මුහුණදෙන බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික වාර්තාවකින් හෙළිකර
2 years ago Tags #ceylonwire බැල්ටිමෝර් පාලමේ හැප්පුණු විෂ අපද්‍රව්‍ය නැවේ ලාංකිකයකුත් ඉඳලා බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයකු ද සිටින බව නෞකා කාර්ය මණ්ඩලයේ ප්‍රකාශක විල් මාර්ක්ස් පවසයි. පාලමේ