2 years ago Tags #ceylonwire අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් නෙවෙයි අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත පවසයි.
2 years ago Tags #ceylonwire ‘යුක්තියෙන්’ සිදුකළ අයුක්තිය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි 44ක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සහ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සාධාරණත්වය පිළිබඳ කනස්සල්ල මතු කර ඇති ආන්දෝලනාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට අදාළ පැමිණිලි 44
2 years ago Tags #ceylonwire සජිත් එක්ක ගිවිසුම් ගහපු පොහොට්ටුවේ 06දෙනාට එරෙහිව අනිද්දා විනය ක්‍රියාමාර්ග ගැනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලබන අඟහරුවාදා රැස්වීමට නියමිත බව වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම
2 years ago Tags #ceylonwire වසර 04කදී බන්ධනාගාර තුළ රැඳවියන් 631ක් මැරිලා – 61ක්ම ගෙළ වැලළාගෙන 2020 – 2023 අතර කාලය තුළ මෙරට බන්ධනාගාරවල සිරගතව සිටි සැකකරුවන් සහ වැරදිකරුවන් වූ පුද්ගලයන් 61 දෙනෙකු ගෙළ වැලළාගෙන ඇති
2 years ago Tags #ceylonwire ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හෙට කොළඹදී රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට කොළඹදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල්
2 years ago Tags #ceylonwire අප්‍රේල් පඩිය 10වැනිදාට කළින් – වැඩිපුර රු.10,000කුත් දෙනවා අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය
2 years ago Tags #ceylonwire බැල්ටිමෝර් පාලමේ හැපුණු නැවේ ‘විෂ බඩු’ චෙක්කරන්න ලංකාවට අවසරයක් නෑ මතභේදයට තුඩු දී ඇති, එක්සත් ජනපදයේ බැල්ටිමෝර් පාලමේ ගැටුණු, ඩාලි නෞකාව මගින් රැගෙනවිත් කොළඹ වරායට ගොඩබෑමට නියමිත භාණ්ඩ පිළිබඳ වැඩිදුර
2 years ago Tags #ceylonwire රටේ දත්ත රැස්කරන උපකරණ වගයක් චීන්නු පේරාදෙණිය සරසවියේ සවිකරති වායුගෝලීය භෞතික විද්‍යා චීන ඇකඩමිය මඟින් පරිත්‍යාග කරන ලද උපකරණ සවි කිරීමත් සමඟ අනාගතයේදී රටේ පමණක් නොව කලාපයේ වායුගෝලීය තත්ත්වය
2 years ago Tags #ceylonwire ඇමැති නිල නිවාසවල බලෙන් ඉන්න මන්ත්‍රීලා 03ක් එළවන්න සූදානම් ඇමැති නිල නිවාසවල නීතිවිරෝධී ලෙස රැඳීසිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඒවායින් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන්
2 years ago Tags #ceylonwire පොලිස් වෙඩිල්ලකින් තවත් අහිංසකයෙක් මියයයි මාවනැල්ල – පදියදොර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඇති වූ ආරවුලක් විසඳීමට යෑමේදී පොලිස් වෙඩි තැබීමකින් 53 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.