2 years ago Tags #ceylonwire රට පටවන්න හයිබ්‍රිඩ් දූරියන් වැවීමට සැලසුමක් අපනයන කිරීමේ අරමුණින් දෙමුහුන් ප්‍රභේද දෙකකට අයත් දූරියන් පැළ 20,000ක් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර
2 years ago Tags #ceylonwire වස්ගමුවේ පතල් හාරලා පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ කළ මෙහෙයුමකින් වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් රක්ෂිතය තුළ අඹන් ගඟ ආශ්‍රිතව
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ අවසන් තීන්දුව එනතුරු ජනපතිට වෙන පොලිස්පති කෙනෙක් පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබාදී තිබෙන අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කාලසීමාව සඳහා නීතියට අනුව සුදුසු පුද්ගලයකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ජනපති සහ පොහොට්ටුව අතර විශේෂ හමුවක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් කිහිපදෙනෙකු අතර විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire මෝදි මේ සැරේ අයවැයෙන් ලංකාවට වැඩියෙන් සළකයි ඉදිරි ඉන්දීය අයවැය මගින් නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා වැඩි ප්‍රතිපාදන වෙන්කර තිබේ. නේපාලයට වෙන්
2 years ago Tags #ceylonwire ඈන් කුමරියගේ ලංකා ගමන රජ පවුලේ වැඩිම වියදම් ගමන් අතර 4 වැනි තැනට බ්‍රිතාන්‍යයේ ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය 2023/2024 වසර සඳහා රාජකීය පවුල සිදුකළ සංචාර අතරින් 4 වැනි වියදම් අධිකම සංචාරය බවට
2 years ago Tags #ceylonwire දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් දැනට පොලිස්පති ධුරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඔහු
2 years ago Tags #ceylonwire ලංකාවේ එළිමහනේ මළපහ කරන අය ගැන අලුත්ම හෙළිදරව්ව ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් පවා නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහස්ථ පානීය ජලයේ
2 years ago Tags #Adani_Green_Energy අදානිගේ සුළංබල ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් වාර්තා අවසන් අදියරේ සීමාසහිත Adani Green Energy සමාගමේ සුළං බල ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳ අවසන් වාර්තා කඩිනමින් ලබාදෙන බවට මධ්‍යම
2 years ago Tags #ceylonwire දික්කසාද නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ ඇමැති