
අල්ලිරාජා සුබාස්කරන්ගේ Lycamobile සමාගමට බ්‍රිතාන්‍ය බදු අධිකාරියෙන් අවසන් දැනුම්දීමක් – මුදල් නොගෙව්වොත් දේපළ විකුණලා පාඩුව පියවගන්න සැරසෙයි
එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයට පවුම් මිලියන 2කට වඩා වැඩි මුදලක් ලබා දී ඇති, දිගුකාලීන වැට් බදු ආරවුලක මුහුණදුන් ටෙලිකොම් සමාගමක්









