2 years ago Tags #ceylonwire නීතීඥ සංගමයේ සභාපතිට එරෙහි චෝදනා; ඉල්ලා අස්වීමට එන බලපෑම් ගැන නවරත්න ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡාවක ඉල්ලා අස්වීමට එන බලපෑම් හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඔහුගේ මීළඟ පියවර පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමඟ සාකච්ඡා
2 years ago Tags #ceylonwire බස්නාහිර ආණ්ඩුකාරයා මැතිවරණ නීති කඩලා!-කොමිසම හේතු අහයි බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ප්‍රවාහන අධිකාරියේ
2 years ago Tags #ceylonwire කටුනායක වීසා ප්‍රමාදයන් සහ ඉබි ගමනෙන් වෙන වැඩ සංචාරක කර්මාන්තයට මරු පහරක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේදී වීසා ලබා ගැනීම සඳහා වන ප්‍රමාදයන්, දිගු පෝලිම් සහ ආගමන විගමන නිලධාරීන්ගේ උදාසීන සේවය පිළිබඳ
2 years ago Tags #ceylonwire නාවික හමුදාවෙන් දහදාහක් අයින්වෙලා-යාත්‍රා 63ක් කොට උඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 167 දෙනකු සහ නාවිකයන් දසදහස් දෙදෙනකු (10,002) පසුගිය වසර පහක කාලයේදී (2019 – 2023) සේවය
2 years ago Tags #ceylonwire කටුනායකදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරිනියගේ අත්බෑගයෙන් ජීව T-56 උණ්ඩයක් මතුවෙයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරිනියකගේ අත්බෑගයේ තිබී, සාමාන්‍ය ආරක්ෂක පරීක්ෂාවකදී ජීව T-56 පතොරම් සොයා ගැනීමත් සමඟ ඇය
2 years ago Tags #ceylonwire සැලුන් එකේදී දාපු ද්‍රාවණයක් නිසා පාටියට යන්න ආපු කාන්තාවගේ කොණ්ඩෙ ගැලවිලා අතට ඇවිත් මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට එහිදී හිසේ ගැල් වූ ද්‍රාවණයක් අසාත්මිකවීම හේතුවෙන් හිසකෙස් ගැලවී ඇය ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ
2 years ago Tags #ceylonwire ඉන්දීය නියෝජිතයා ඇවිත් ගියා විතරයි ‘ඉලංකෙයි තමිල් අරසු පක්ෂය’ සජිත්ට සහාය දෙන්න තීරණය කරයි දෙමළ සන්ධානයේ විශාලතම දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය
2 years ago Tags #ceylonwire දෙමළ ඡන්ද නාස්ති කරන්න එපා – ඉන්දියාව පක්ෂ නායකයන්ට කියයි කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් සමඟ අවබෝධතා ගිවිසුමක් සහ කොළඹ කොළඹ ආරක්ෂක සමුළු ලේකම් කාර්යාලය පිහිටුවීමේ ප්රඥප්තිය අත්සන් කිරීමට ඉන්දීය
2 years ago Tags #ceylonwire රටින් සල්ලි එන රජයේ ව්‍යාපෘතිවල විනිවිද බව අඩුයිලු බොහෝ විට විදේශ ණය සහ ප්‍රදාන මගින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකාවේ විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතිවලදී එම මුදල අමෙරිකානු ඩොලර්
2 years ago Tags #ceylonwire ලංකාවට එවන්න ගිය අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් චෙන්නයිවලදී අල්ලලා රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.13ක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය මගින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. එම