
ආරුගම්බේ ප්රහාර කතාව දුරදිග යයි – ලංකාවෙන් වහාම පිටවෙන්නැයි ලංකාවෙ ඉන්න ඊශ්රායල් ජාතිකයන්ට ඊශ්රායලය දැනුම්දෙයි
ත්රස්තවාදී තර්ජන බව පවසමින් ශ්රී ලංකාවේ ආරුගම් බොක්ක ප්රදේශයෙන් සහ දිවයිනේ දකුණේ හා බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරවලින් වහාම ඉවත්









