2 years ago Tags #ceylonwire ආරුගම්බේ ගිනි තියපු ඊශ්රායල්කාරයන්ගේ ‘චබාද් නිවෙස’ ශ්‍රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සිදුවිය හැකි තර්ජනයක් පිළිබඳව සති කිහිපයකට පෙර
2 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට ජනපති අත තියයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉන්දියාවට හිමි ‘ලංකා IOC’ සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි
2 years ago Tags #ceylonwire නාමල් CID එකට එයි (වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව
2 years ago Tags #ceylonwire ලංකාවේ ඉන්න ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කරන්න ලැස්ති වෙච්ච දෙන්නෙක් අල්ලයි ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදන් වෙලා – ප්‍රවාහන අධ්යක්ෂවරයාගෙන් CIDය ප්‍රශ්න කරයි වාහන කිහිපයක් අතුරුදන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජනාධිපති කාර්යාලයේ දී ප්‍රවාහන අධ්යක්ෂවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන
2 years ago Tags #ceylonwire ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර කතාවේ ඇත්ත මොකද්ද? විදේශිකයන් රැදී සිටින ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේ පසුගිය 7 වැනිදා ලැබුණ බුද්ධි තොරතුරු ආරක්ෂක කවුන්සිලය රැස්වී විශ්ලේෂණය
2 years ago Tags #ceylonwire “රටට ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් ඕනෑ-ත්‍රස්තවාදී කතා පැතිරෙන්නෙ ආණ්ඩුවට වැඩ බැරි නිසා” – සාගල කියයි ත්‍රරස්තවාදී කණ්ඩායම්වලින් එල්ල විය හැකි තර්ජන වැළැක්වීම සඳහා ජාතික ආරක්ෂක උපදේශකවරයකු යළි මෙරටට පත් කළ යුතු බව හිටපු ජනාධිපති උපදේශක
2 years ago Tags #ceylonwire හිටපු ඇමැතිලා 14ක් තවමත් නිල නිවාස බාරදීලා නෑ හිටපු අමාත්‍යවරුන් 14 දෙනකු තවමත් සිය නිල නිවාස ආපසු බාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වාර්තා කර තිබේ. මෙම හිටපු
2 years ago Tags #ceylonwire “රජයේ සේවකයන්ගේ පඩි වහාම වැඩිකරන්න-මම හිටියා නම් ජනවාරි ඉඳන් දෙනවා-පඩි වැඩිකරන්න මම වෙන්කරපු සල්ලි කෝ..?” – රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස තමන් ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්
2 years ago Tags #ceylonwire ආරුගම්බේ ප්‍රහාර කතාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) දිවයිනේ සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඒ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කර ඇති බවත් වැඩබලන පොලිස්පති