
පොදු ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ ක්රියාකාරකම් වීඩියෝ කරන පුරවැසියන්ට බාධා කරන්න එපා – වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්
පොදු ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ ක්රියාකාරකම් වීඩියෝගත කරන පුරවැසියන්ට බාධා නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය ලිඛිතව සියලුම පොලිස් නිලධාරීන්ට දැනුම්දී









