2 years ago Tags #ceylonwire ආගමික ස්ථානවලට දෙන ආරක්ෂාව ගැනත් නැවත සළකා බලන්න යයි ප්රභූන්ට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ හිටපු දේශපාලනඥයන්ට ත්‍රිවිධ හමුදාව විසින් සපයනු ලබන ආරක්ෂාව ළඟදීම සමාලෝචනය කිරීමට නියමිත බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire පාස්පෝර්ට් පටලැවිල්ල ලිහන්න විශේෂඥ කමිටුවක් මෙරට දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර 750,000 ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේ අවසන් වීමට නියමිත බැවින් මහජන ආරක්ෂක
2 years ago Tags #ceylonwire දෙපිරිසක් ආදායම් බද්දෙන් නිදහස් කරයි රටේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා මුදල් ආපසු එවීමෙන් දායක වී ඇති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් එම ආයෝජනවලින් ලැබෙන
2 years ago Tags #ceylonwire සියලුම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කෙරේ සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන,
2 years ago Tags #ceylonwire මැගසින් ගැටුමේ නඩුවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නොතීසි කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලබන ජනවාරි මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ
2 years ago Tags #ceylonwire මොණරුන්ගෙන් වගාවන් බේරගන්න සාරිවලින් වැටවල් ගහලා දශක ගණනාවක් තිස්සේ ගොවීහු සහ ගම්වාසීහු නිසි විසඳුමක් නොමැතිව වන සතුන් සහ පක්ෂීන් තම වගාවන්ට හානි කිරීමේ ගැටලුව සමඟ පොරබදමින්
2 years ago Tags #ceylonwire පාරේ යන මනුස්සයෙක්ගෙන් නාමයෝජනා පත්රයකට අත්සන් අරගෙන – දැන් මැකො ඡන්දෙට වියදම් කරපුවට වාර්තා ඉල්ලනවලු නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ කාලය දෙසැම්බර් 6 වැනිදායින් අවසන් විය. බොහෝ අපේක්ෂකයන්ට,
2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයන් 17ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරයි රැකියා ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු පිටුවහල් කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
2 years ago Tags #ceylonwire සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතාවලට සජිත්ම උත්තර දීලා හිටපු කථානායක අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආන්දෝලනයත් සමගම, තවත් දේශපාලකයන් ගණනාවකගේම අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ප්‍රශ්න කෙරී ඇත. ඇතැමුන්
2 years ago Tags #ceylonwire කැම්පස් එකෙන් ගියාට පස්සේ මහාචාර්යකම් බෑ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය යන තනතුරු භාවිත කළ හැක්කේ ඔවුන් එම අධ්‍යාපන ආයතනයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සේවය