2 years ago Tags #ceylonwire නිලධාරීන්ගේ වරදින් ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් අහිමිවෙයි සෞදි අරාබියේ පැවැති 2025 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනකු ඔවුන්ගේ
2 years ago Tags #ceylonwire රෝගීන් 15ක් මරන්න දොස්තරකෙනෙක් බෙහෙත් දීලා ජර්මනියේ නඩු පවරන්නන් විසින් මනුෂ්‍ය ඝාතන 15ක් සම්බන්ධයෙන් වෛද්‍යවරයකුට චෝදනා ගොනුකර තිබේ. ඒ, ඔහු තමන් වෙත පැමිණි සහන සත්කාර රෝගීන්ට
2 years ago Tags #ceylonwire ඉස්සර ඉන්දියාවට විරුද්ධ වුණු අය දැන් ඉන්දියාවත් එක්ක වැඩ කරන එක මරු – රවී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී අත්සන් තැබුණු ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධ වුණු පිරිස් වර්තමානයේදී බලයට පත්ව සිටින බවත්, ඔවුන් මේ
2 years ago Tags #අපරාද පිල්ලෙයාන් ගැන රනිල් බයවෙන හේතුව ටිල්වින් හෙළිකරයි(වීඩියෝ) මෙරට සිදුවන අපරාද හුදෙකලා සිදුවීම් නොවන බවත්, බොහෝ අපරාධ පිටුපස දේශපාලනය පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
2 years ago Tags #ceylonwire සත්සර නිමේෂ්ගේ මළසිරුර ගැන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී මියගිය සත්සර නිමේෂ් නමැති තරුණයාගේ දේහය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් අප්‍රේල් 23 වැනිදා
2 years ago Tags #ceylonwire දළදා වන්දනාවට දැනටමත් දිග පෝලිම් මහනුවර දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බලාසිටින බැතිමතුන්ගේ දිගු පෝලිමක් දැනටමත් නිර්මාණය වෙමින් පවතී. බොහෝදෙනෙක් දකුණේ සිට පැමිණි අය වන අතර
2 years ago Tags #ceylonwire මළමිනියකට රු.2000ක් අල්ලස් ගත් හදිසි මරණ පරීක්ෂක සහ ගෝලයා අල්ලයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම සඳහා රුපියල් 2,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක සහ
2 years ago Tags #ceylonwire ජනපති ගැන ටිරාන්ගේ පත්තරේ බොරු කියලා – ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් ගහයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සැළකෙන, ජාතික මැතිවරණ කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇති බවට පළ වූ
2 years ago Tags #ceylonwire රන් මිල අහස උසට නගී – හෙට්ටිවීදියේ පවුමක් ලක්ෂ දෙකහමාර පනී මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයයට පැමිණ තිබේ. ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන්
2 years ago Tags #ceylonwire අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහෙන් වැටී දරුවෙක් මරුට ඇල්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු සැමරුම් උත්සවයක් අතරතුර ග්‍රීස් ගසකින් වැටී පාසල් සිසුවකු මියගොස් ඇති බවට වාර්තා වේ. පිටිගල, අමුගොඩ ශ්‍රී