2 years ago Tags #ceylonwire අප්ග්‍රේඩ් කරපු කෆීර් ජෙට් එකක් ලබන අවුරුද්දේ මුල ගුවන් හමුදාවට නවීකරණය කරන ලද සහ වැඩිදියුණු කරන ලද කෆීර් බහුකාර්ය ප්‍රහාරක ගුවන් යානයක් ලබන වසරේ මුල් මාස තුන ඇතුළත සිය ඇණියට
2 years ago Tags #ceylonwire පොල් ‘අත්‍යවශ්‍ය භාණ්ඩයක්’ කරයිද? රජය විසින් පෙන්වා දී ඇති මට්ටම්වලට මිල පාලනය කිරීමට පොල් ‘අත්‍යවශ්‍ය භාණ්ඩ’ යටතට ගැනීමේ හැකියාව පිළිබඳ පොල් කර්මාන්තය පදනම් කරගත්
2 years ago Tags #ceylonwire යාලට මායිම් වන වගාවක් හොරෙන්ම සුද්ද කරලා යාල ජාතික වනෝද්‍යානයට යාබද ලුණුගම්වෙහෙර කඳු වැටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වගාවක් අනවසරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව තිබේ. නියඟයට
2 years ago Tags #ceylonwire බිස්නස් කරන්න ගිහින් හිරවෙච්ච ණයවලට පොළිය කපලා සහන දෙන්නේ මෙහෙමයි – සියලුම බැංකුවලට මහ බැංකුව චක්‍රලේඛයක් යවයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලීන අහිතකර ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට
2 years ago Tags #bricks මැටි ගණන් නිසා ගඩොල් හැදිල්ලත් කොටඋඩ නිෂ්පාදන පිරිවැය ඉහළයෑම සහ අමුද්‍රව්‍ය හිඟකම සමඟ ගඩොල් නිෂ්පාදන කර්මාන්තයේ නියැළී සිටින දහස් සංඛ්‍යාත පිරිසක් අර්බුදයකට මුහුණ දී සිටිති. මහඔය
2 years ago Tags #ceylonwire සල්ලි තිබිලත් නාගරික සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර වෙලා – විගණන වාර්තාවක් හෙළිකරයි සැළකිව යුතු මූල්‍ය ආයෝජන තිබියදීත් විවිධ අභියෝග හේතුවෙන් ඉහළ පෙළේ නාගරික සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අතරමග නතර වී ඇති බව නාගරික
2 years ago Tags #ceylonwire අලි මිනිස් ගැටුම් පාලනයට ආණ්ඩු ගන්න ක්‍රියාමාර්ග ගැන පරිසරවේදීන් කණස්සල්ලෙන් මෙරට අලි-මිනිස් ගැටුම විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පරිසරවේදීන් දැඩි අවධානයක් යොමු කර තිබේ. අලි ඇතුන් යාලට ගෙනයෑමත්, කුරුණෑගල
2 years ago Tags #ceylonwire ජනාධිපති කාර්යාලයේ කැරොල් කියද්දී හිම වැටෙයි (වීඩියෝ) ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය
2 years ago Tags #ceylonwire මහින්දලාගේ එස්.එම්.චන්ද්‍රසේන දිලිත්ගේ සර්වජන බලයට එක්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබලයකු සහ පසුගිය මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් තරග කළ එස්.එම්. චන්ද්‍රසේන
2 years ago Tags #ceylonwire කසිප්පු අඩුකරන්න ලාබෙට අරක්කු විකුණන්නේ මොළේ අමාරුවක්ද? නීතිවිරෝධී මධ්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක, ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම්, සුරාබදු කොමසාරිස්