2 years ago Tags #ceylonwire ආර්ථිකය ට්‍රැක් එකට දැම්මා-දැන් තියෙන්නේ මේක ගොඩදාගන්න එක පැවැති ආණ්ඩුව යටතේ ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය වසරේ සිව්වන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ සීග්‍ර වර්ධන වේගයක් පැවැති බව
2 years ago Tags #ceylonwire හෙරොයින් කිලෝ 500ක් අනිද්දා පුච්චනවා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 500 කට ආසන්න තොගයක් සඳුදා (අප්‍රේල් 28) පුත්තලමේ දී පුළුස්සා දමන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
2 years ago Tags #ceylonwire උදව්වෙන්න මියන්මාරයට ගිය ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම ආපහු ඇවිත් ඉකුත් දා බලපෑ භූකම්පනය හමුවේ මියන්මාරයේ හදිසි සහන සැලසීමේ මෙහෙයුම සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම එම මෙහෙයුම්
2 years ago Tags #ceylonwire නම හොරකම් කළා යැයි නයිට් ක්ලබ් එකක් තවත් එකකට නඩු දාන්න යයි කොළඹ පිහිටි ප්‍රකට සන්නාමයක් සහිත රාත්‍රී සමාජ ශාලාවක් එම නමින් තලවතුගොඩ විවෘත කළ නව සමාජ ශාලාවකට එරෙහිව නඩු පැවරීමට සූදානම්
2 years ago Tags #ceylonwire පාලනය ගිළිහුණු ලොරියක් කඩයකට කඩාවදී – අයෙක් මරුට – පිරිසකට තුවාල(වීඩියෝ) වෙළෙඳසැලක් තුළට ලොරි රථයක් කඩාවැදීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ජදුර විහාරස්ථානයට
2 years ago Tags #ceylonwire “මම විතරක් මාසෙකට රු.ලක්ෂ 50ක් රජයට ඉතිරි කරනවා”- අධිකරණ ඇමැති කියයි දූෂණය අවසන් කර අනවශ්‍ය වියදම් කපාහැරීම හේතුවෙන් තමන් මසකට රුපියල් මිලියන 5ක පමණ මුදලක් ඉතිරි කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ
2 years ago Tags #ceylonwire ඉන්දු – පාකිස්ථාන රණ්ඩුව නිසා යොහානි නවදිල්ලියේ ප්‍රසංගය කල්දමයි ඉකුත් දා කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර උද්ගතවූ උණුසුම්කාරී වාතාවරණයක් හේතුවෙන් මෙරට ගායිකා යොහානි ද
2 years ago Tags #ceylonwire උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි 2024 (2025) අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත. පසුගිය වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවති 2024 (2025) අ.පො.ස.
2 years ago Tags #ceylonwire ආර්ථිකය වර්ධනය වුණත් රටේ තුනෙන් එකක් දුප්පත්කමේ – ලෝක බැංකුව හෙළිකරයි 2022 වසරේදී මෙරට මුහුණ පෑ ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වුවද ලෝක බැංකුව විසින් අප්‍රේල් 23 දා නිකුත් කරන
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ සිරි දළදා වන්දනාවට සමගාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අදත් සිරි දළදා වන්දනාවට සමගාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සංවිධාන කළ එක් වැඩසටහනක් වූ කසළ නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාන්විතය 09