2 years ago Tags #ceylonwire එන්නත් නොදීපු දරුවෝ 5000ක් විතර කොළඹ ඉන්නවලු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ එන්නත් නොලද දරුවන් 5000ක් පමණ සිටීම හේතුවෙන් සරම්ප, රුබෙල්ලා, පෝලියෝ වැනි රෝග යළි
2 years ago Tags #ceylonwire හමුදාවෙන් නීතිඥවරියක් ත්‍රස්තවාදියෙක් කරලා-රහසිගත වාර්තාවක් හෙළිවේ-විකුම්ට/ශවේන්ද්‍රට චෝදනා-CIDයට පැමිණිල්ලක් (වීඩියෝ) අචලා සෙනෙවිරත්න නමැති නීතීඥවරියක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය
2 years ago Tags #ceylonwire 130,000කට ජනවාරියේ ඩ්‍රයිවින් ලයිෂන් පෙර මුද්‍රණයේ ප්‍රමාදයන් හේතුවෙන් එක්රැස් වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් 130,000 ජනවාරි මාසය ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගනිමින් ඇතැයි
2 years ago Tags #ceylonwire චීනයේ අලුත්ම මාරාන්තික වෛරසය ගැන ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් චී නයේතවත් මාරාන්තික වෛරසයක් පැතිර යන බවට වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය එම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව නිවේදනය
2 years ago Tags #ceylonwire රු.බිලියන 30ක විශ්‍රාම වැටුප් ගෙවා නැහැ – ලක්ෂ 6ක් අමාරුවේ – සමහර විශ්‍රාමිකයන්ට1992 ඉඳන් පොලු රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ලංකාව ක්ලීන් කරන්න මැති ඇමැතිලා වැවට බහී පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ශීඝ්‍රයෙන් පැතිර යන ජලජ පැළෑටි ඉවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (2) පැවැත්විණි. ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පියවරක්
2 years ago Tags #ceylonwire ‘eTraffic’ ඇප් එකේ ප්‍රශ්නයක් නැහැ – ලබන සතියේ Play Store/Apple Store එකටත් දානවා පොලිස් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබු ‘eTraffic’ යෙදවුම දත්ත ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බවට එම දෙපාර්තමේන්තුව මහජනතාවට සහතික වෙයි. ඔවුන් පවසන්නේ
2 years ago Tags #ceylonwire අලි ඇතුන් 150ක් විතර බඩගින්නේ ඔයාමඩුවේ කොටුවෙලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රාවස්තිපුර, තඹුත්තේගම, විලච්චිය, මොරගොඩ, තන්තිරිමලේ වැනි ප්‍රදේශවල සිටින වන අලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ගෙන ඒමේ අසාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක්
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ බොරු පුවත් පළකරලලු – දිලිත් ජයවීරගේ අරුණ පුවත්පතට රජය අනතුරු අඟවයි (වීඩියෝ) රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පසුගියදා පළ වූ අසත්‍ය ප්රවෘත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් ‘අරුණ’ පුවත්පට
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී වැලි ජාවාරමක් ගැන වාර්තා කරන්න ගිය අම්පාරේ වාර්තාකරුවෙක්ට ප්‍රහාරයක් අම්පාර නෙයිනකාඩු ප්‍රදේශයේ අනවසර වැලි කැණීමක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ගිය අම්පාර ප්‍රාදේශීය වාර්තාකරුවකු වන අචල උපේන්ද්‍රට ඊයේ පෙරවරුවේ ප්‍රහාරයක්